paypal to payoneer

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Help

    Payoneer Account එකෙන් ලැබෙන US bank accout එකේ Details paypal එකට ඇඩ් කරන්න. ඊට පස්සේ pay pal සල්ලි withdraw to my ban accout හරහා payoneer එකට withdraw කරගන්න. වැඩකරන දවස් 02ක් ඇතුලත් මුදල් Payoneer එකට එනවා. මම pey pal සල්ලි ගන්නේ මේ විදියට.
     
    • Like
    Reactions: blade1982

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Payoneer Account එකෙන් ලැබෙන US bank accout එකේ Details paypal එකට ඇඩ් කරන්න. ඊට පස්සේ pay pal සල්ලි withdraw to my ban accout හරහා payoneer එකට withdraw කරගන්න. වැඩකරන දවස් 02ක් ඇතුලත් මුදල් Payoneer එකට එනවා. මම pey pal සල්ලි ගන්නේ මේ විදියට.

    supiri machan patta thanks
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Payoneer Account එකෙන් ලැබෙන US bank accout එකේ Details paypal එකට ඇඩ් කරන්න. ඊට පස්සේ pay pal සල්ලි withdraw to my ban accout හරහා payoneer එකට withdraw කරගන්න. වැඩකරන දවස් 02ක් ඇතුලත් මුදල් Payoneer එකට එනවා. මම pey pal සල්ලි ගන්නේ මේ විදියට.

    Meka karanna US verified PayPal account ekak thiyenna ona