card eka nam link karala na bun paypal nam ona tharam dela athi payment processor walata. mama ea $6k aragatta ada ude 7ta wage thama oka awe . man 10ta witara reload ekakut dagatta![]()
ඔයාට ආපු E-Mail එක බලන්න.එතන තියෙනවද බලන්න මොනවා හරි දෙයකට Decline වෙලාද කියලා.එහෙමත් නැත්නම් සහෝ හොදම දේ Paypalලට මේක inform කරලා විස්තර අහගන්න එක.:)
