mama HNB eken verifi karanna haduwe eth mehema enawa...kohomada meka hada ganne
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Jul 6, 2015 #1 mama HNB eken verifi karanna haduwe eth mehema enawa...kohomada meka hada ganne
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jul 6, 2015 #2 hnb call krala online transaction active krnna kiyanna.. ehema karaa nm.. oya acnt 1 close krla aluthen ekk hdla try krnna
hnb call krala online transaction active krnna kiyanna.. ehema karaa nm.. oya acnt 1 close krla aluthen ekk hdla try krnna
Kalyana_Mithuru Member Jul 6, 2015 45 2 0 Colombo, Sri Lanka Jul 6, 2015 #3 කාර්ඩ් එකේ පිටි පස්සේ ඇති හොට්ලයින් නම්බර් එක. ඒකට කෝල් කරලා, ඔයාගේ කාඩ් එකේ නම්බර් එක කියලා, කියන්න මේ කාඩ් එක පේපෑල් ගෙවීමක් සදහා ඇක්ටිව් කරන්න කියලා. විනාඩි 10 කින් විතර ආයේ බලන්න වෙරිෆයි කරන්න. එතකොට හරි යයි.
කාර්ඩ් එකේ පිටි පස්සේ ඇති හොට්ලයින් නම්බර් එක. ඒකට කෝල් කරලා, ඔයාගේ කාඩ් එකේ නම්බර් එක කියලා, කියන්න මේ කාඩ් එක පේපෑල් ගෙවීමක් සදහා ඇක්ටිව් කරන්න කියලා. විනාඩි 10 කින් විතර ආයේ බලන්න වෙරිෆයි කරන්න. එතකොට හරි යයි.
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Jul 6, 2015 #4 wingman said: hnb call krala online transaction active krnna kiyanna.. ehema karaa nm.. oya acnt 1 close krla aluthen ekk hdla try krnna Click to expand... ado ada bn card eka hadan awe transaction active kara eth ohoma enawa dan vinadi 20k vithara wenawa transaction active karala
wingman said: hnb call krala online transaction active krnna kiyanna.. ehema karaa nm.. oya acnt 1 close krla aluthen ekk hdla try krnna Click to expand... ado ada bn card eka hadan awe transaction active kara eth ohoma enawa dan vinadi 20k vithara wenawa transaction active karala