මම ගාව payneor card එකක් තියෙනවා fiverr එකෙන් ගත්ත,,
hnb එකේ bank account එකකුත් තියෙනවා,,
බඩු ගන්න හදපු ebay account එකකුත් තියෙනවා, feedback 120ක් විතර තියෙනවා
ලංකාවේ විදියට හදපු paypal account එකකුත් තියෙනවා
මම දැන් ebay account එක බඩු ගන්න පාවිච්චි කරන්නේ නැහැ,, ali එකෙන් ගන්නේ, ඒ කියන්නේ payppal එකත් use කරන්නේ නැහැ ,,
මගේ එබය් account එක selling වලට use කරන්න බැරිද?
එතකොට මචන් සල්ලි receive කරන්න ශ්‍රී ලංකා paypal එකෙන් බැනේ, මැලේසියන් විදියට paypal එකක් හැදුවම, මම ලංකාවේ විදියට හදපු paypal එක මාට්ටු වෙන්නේ නැද්ද? මාට්ටු වෙන්නේ නැතුව paypal එකක් අලුතෙන් හදලා ebay එකට link කරන්නේ කොහොමද?
මම එබය් සෙල්ලින්ග් කරන්න කොහොමද පටන් ගන්න ඕනි?