Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal vs Payoneer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට මචන් ඔය Plan B යටතේ register උනත් අර $29 ගෙවන්න වෙනවද?

නෑ මචන්  මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල්  ඒ කියන්නේ මම අද $100ක් දැම්මොත් අද $29ක් කැපෙනවා. ආයේ $29 කැපෙන්නේ 2016 සැප්තැම්බර් 9ද?

එල මචන්.එහෙනම් මේ මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න ඕනේ. මට බැරිවෙලාවත් අවුරුදු 3ටම $29 ගානේ $87ක් කැපෙයි කියල තමයි බය

කොහොමද මචන් එහෙම වෙන්නේ?  දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද?

[QUOTE="ratadel, post: 18939858, member: 24952"] [COLOR="Blue"][SIZE="3"]එතකොට මචන් ඔය Plan B යටතේ register උනත් අර $29 ගෙවන්න වෙනවද? :)[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]නෑ මචන් :no: මම එක පාරක්වත් Payoneer account එක ලෝඩ් කරලා නෑ මෙච්චර කල් :) ඒ කියන්නේ මම අද $100ක් දැම්මොත් අද $29ක් කැපෙනවා. ආයේ $29 කැපෙන්නේ 2016 සැප්තැම්බර් 9ද? :)[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]එල මචන්.එහෙනම් මේ මාසේ ඉඳල Payoneer වලට මාරු වෙන්න ඕනේ. මට බැරිවෙලාවත් අවුරුදු 3ටම $29 ගානේ $87ක් කැපෙයි කියල තමයි බය :( කොහොමද මචන් එහෙම වෙන්නේ? :eek: දැන් bank account එකට withdraw කරත් එක්චේන්ජ් රේට් එක හින්ද කැපෙන ගාන කපෙනවනේ. ඒක නිසා කෙලින්ම Foodcity එකකදී ගෙව්වත්, account එකට withdraw කරලා ගෙව්වත් එකම සීන් එක නේද වෙන්නේ? අනික එක්චේන්ජ් රේට් එක හින්ද percentage එකක් නේ කැපෙන්නේ fixed ගානක් නෙවෙයිනේ. ඒක හින්ද එකපාර withdraw කරන ගාන ලොකු උනත් පොඩි උනත් වෙනසක් වෙන්නේ නෑ නේද? :oo::baffled:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom