හැමදාම අපි petitions අත්සන් කර කර ඉන්නවා Paypal දියෝ කියල. ඒත් වැඩක් වෙලා නෑ මේ වෙනකම්
ඒක හින්ද අපිට තියෙන options වලින් හොඳම එක මොකක්ද කියල බලමුද? මේ ප්‍රශ්නේ එළකිරියේ ගොඩක් කතා වෙලා තියෙනවා. ඒත් මේ වගේ දේවල් කාලෙත් එක්ක වෙනස් වෙනවනේ. උදාහරණයක් විදියට මේ දවස්වල Malaysian paypal accounts උන් හෝ ගාල ලිමිට් කරනවා. මගේ තියෙන්නේ Philippine එකක්. ඒක නම් තාම දෙයියන්ගේ පිහිටෙන් යහතින් තියෙනවා 
උඹල හිතන විදියට සල්ලි අතට ගන්න ලාබම Paypal ද Payoneer ද?
Payoneer වලින් HNB/Com Bank account එකට withdraw කරන්න පුලුවන්ද? මට මතකයි කලින් දවසක් කිරියෙම දැක්ක Bank Account එකට withdraw කරන්න පුළුවන් කියල FREE! ඒක ඇත්තද බන්? කොච්චර කල් යනවද account එකට සල්ලි ටික වැටෙන්න?
මෙන්න මට හිතෙන විදියට(සහ මම දන්න විදියට) ඔය දෙකේ වාසි අවාසි
Paypal වාසි:
1. විනාඩියෙන් paypal account එකට සල්ලි ටික එනවා.
2. HNB card එකට withdraw කරාම විනාඩි 5න් සල්ලිටික අතට ගන්න පුළුවන්.
3. ගොඩක් sites වලින් support කරනවා
Paypal අවාසි:
1. ලංකාවට full service දෙන්නේ නෑ. ඒක නිසා ලිමිට් උනොත් අනාතයි
2. 2.9% - 3.2% fee එකක් තියෙනවා transactions වලදී
3. $5ක් කපා ගන්නවා card එකට withdraw කරන්න
4. කෙලින්ම bank account එකට withdraw කරන්න බෑ
Payoneer වාසි:
1. ලංකාවට fully supported
2. Card එකක් ලැබෙනවා
3. උන්ගේ site එකට අනුව නම් කෙලින්ම ලංකාවේ bank account එකට withdraw කරන්න පුළුවන්. මේකේ fee එක මම දන්නේ නෑ. දන්න කෙනෙක් කියපන්
Payoneer අවාසි:
1. Payoneer account එකට සල්ලි එන්න ටිකක් වෙලා යනවා
2. $25ක් ද කොහෙදෝ අවුරුද්දකට කැපෙනවා Maintenance fee එක කියල
3. Account Inactivity Fee එකක් කියල මාසෙට $3 ගානේ කැපෙනවා inactive නම්
4. Card එකේ charges නම් පට්ටම වැඩි ( Withdraw - 3.15, Decline - $1 etc )
මේක තවත් අදහසක්. මගේ අයිය ඉන්නවා Australia වල.උට කියල Paypal account එකක් හදවල ඒකට withdraw කරලා ඌ ලව්වා wire transfer එකක් කරව ගත්තොත් උඹල හිතනවද fees සහ account එකේ ආරක්ෂාව අතින් ඒක හොඳ idea එකක් කියල? මෙහෙම කරලා අත්දැකීම් තියෙන එවුන් නැද්ද?
මම කියල තියෙන ඒවගේ මොනවහරි වැරද්දක් තියෙනවනම් එකත් හදල උඹලගේ අදහසත් දාගෙනම යන්න