Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal vs Payoneer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම plan A බන්. plan B ගැන හරියටම කියන්න දන්නේ නෑ.

මම payoneer එකට ජොයින් වෙලා අවුරුදු 3ට වැඩියි. මුල් අවුරුද්දට විතරයි annual fee එක ගත්තේ, ඊට පස්සෙ සල්ලි කැපුනෙම නෑ. හේතුව නම් මම දන්නේ නෑ.

payoneer එකෙන් bank withdraw කරන්න currency ගොඩක් තියෙනවා. USD වලින් කරොත් ලංකාවේ බැංකු LKR වලට කන්වර්ට් කරනවා. ඒක ටිකක් පාඩුයි.

වැදගත්ම දේ තමයි අපිට payoneer වල LKR වලින් bank withdraw කරන්න පුලුවන්. එතකොට රේට් එක තීරණය කරන්නේ payoneer එකෙන්. අපේ බැංකු වලින් දෙන රේට්ස් වලට වඩා payoneer එකෙන් දෙන රේට්ස් වැඩියි ඒ නිසා අපිට වාසියි.

food city වල pay කරන්නේ LKR වලින්නේ. එතකොට ඒ බැංකුවෙ දෙන රේට් වලට payoneer එකේ තියෙන USD කන්වර්ට් වෙනවා. එතකොට ටිකක් පාඩුයි.

උදාහරණයක් කිව්වොත්,

payoneer වලින් LKR වලින් withdraw කරොත්, 1 USD = 132 LKR ලැබෙයි.

payoneer වලින් USD වලින් withdraw කරොත්, අපේ බැංකුව 1 USD = 130 LKR දෙයි.

food city එකට pay කරොත් 1 USD = 129 LKR වගේ ලැබෙයි.

කාඩ් එකෙන් ATM withdraw කරොත් 1 USD = 128 LKR වගේ ලැබෙයි.

[QUOTE="ruchira55, post: 18939919, member: 396673"] [SIZE="4"]මම plan A බන්. plan B ගැන හරියටම කියන්න දන්නේ නෑ. මම payoneer එකට ජොයින් වෙලා අවුරුදු 3ට වැඩියි. මුල් අවුරුද්දට විතරයි annual fee එක ගත්තේ, ඊට පස්සෙ සල්ලි කැපුනෙම නෑ. හේතුව නම් මම දන්නේ නෑ. payoneer එකෙන් bank withdraw කරන්න currency ගොඩක් තියෙනවා. USD වලින් කරොත් ලංකාවේ බැංකු LKR වලට කන්වර්ට් කරනවා. ඒක ටිකක් පාඩුයි. වැදගත්ම දේ තමයි අපිට payoneer වල LKR වලින් bank withdraw කරන්න පුලුවන්. එතකොට රේට් එක තීරණය කරන්නේ payoneer එකෙන්. අපේ බැංකු වලින් දෙන රේට්ස් වලට වඩා payoneer එකෙන් දෙන රේට්ස් වැඩියි ඒ නිසා අපිට වාසියි. food city වල pay කරන්නේ LKR වලින්නේ. එතකොට ඒ බැංකුවෙ දෙන රේට් වලට payoneer එකේ තියෙන USD කන්වර්ට් වෙනවා. එතකොට ටිකක් පාඩුයි. උදාහරණයක් කිව්වොත්, payoneer වලින් LKR වලින් withdraw කරොත්, 1 USD = 132 LKR ලැබෙයි. payoneer වලින් USD වලින් withdraw කරොත්, අපේ බැංකුව 1 USD = 130 LKR දෙයි. food city එකට pay කරොත් 1 USD = 129 LKR වගේ ලැබෙයි. කාඩ් එකෙන් ATM withdraw කරොත් 1 USD = 128 LKR වගේ ලැබෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom