PayPal Withdrawal

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    දැන් ලංකාවේ PayPal withdrawal බෑ කියනවනේ. එහෙනම් payment එකක් විදියට හරි send money විදියට හරි අපේම bank account එකකට සල්ලි දාගන්න බැරිද?