Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
machan. paypal eken debit card eka damma gaman ganak kapagannavane?
ita passe card eka verify karata passe un eka ai refund karanavane?
namuth mata un eka refund kare nane. :confused:
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එදාම එන්නේ නැහැ බන්.. ලංකාවේ එකක් නම් 3-5 days යනවා.
සුද්දගේ එකක් නම් instant verify කරන්න පුළුවන්. :D