pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    paypal eken salii dila ebay eken baduwak gattoth paypal eken salii yawanawata keeyak aya karaganwada paypal eka?

    එහෙම විශේෂයෙන් ෆී එකක් ගන්නේ නැහැ..හැබැයි අර currency conversion එක කරන්නේ PayPal rate ඒකට නම් අපෙන් ඩොලර් එකකට වැඩිපුර රුපියල් දෙක ගානේ වගේ චාජ් වෙනවා..

    currency conversion එක කරන්නේ card issuer නම් අර වැඩිපුර යන රුපියල් දෙක යන්නේ නැහැ..

    payment එක කරද්දී ඕක වෙනස් කරන්න පුළුවන් කවුද currency conversion rate එක decide කරන්නේ කියලා :yes: