kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    machanla mata esty eken salli wagayak paypal ekata daganna oni

    mage paypal eken salli reject karanawane ban

    mekata mokada karanna oni, country wenas karala paypal hadanne puluwanda
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    etsy වලින් රිෆන්ඩ් කරන කොටද reject වෙන්නේ. ඊට කලින් පේමන්ට් එක කරේ පේපැල් එකෙන්ද?

    හරිය විස්තර කරන්න
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    etsy වලින් රිෆන්ඩ් කරන කොටද reject වෙන්නේ. ඊට කලින් පේමන්ට් එක කරේ පේපැල් එකෙන්ද?

    හරිය විස්තර කරන්න

    BUYER LA PAYMENT KARADDI REJECT WENNE
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lankawe unta paypal walin salli receive karanna be. only refunds.
    country wenas karala hadapan