Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    malaysian widiyata hdanna epa ewa limit wenawa
    card eka link karala bank ekatama salli ganna puluwan


    domain nam kelinma ape card walin ganna puluwan paypal ona na


    උඹගේ account මොන රටටද බන් හදල තියෙන්නේ??
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Ada haduwa Philippines ekak.

    mthka athuwa security question daanna.
    Khma hduwath limit wena eka limit wenwa
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඔව් බන්
    මන් අනික්වටත් මැලේසියන් රෙද්දවල් දීලා අන්තිමේ බැංකු එකවුන්ට් එකත් මැලේසියා ඉල්ලුව
    එකේ 200$ + සල්ලි ආවා මන් කල වැඩ වලට.ඒත් කරුමේ කියන්නේ අතට සල්ලි ගන්න බෑ
    ටිකක් ඔන්ලයින් පේමන්ට් වලටම ගෙව්වා
    ඒත් පස්සේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැරි උනා. වෙරිෆිකේෂන් ෆේල්

    ඒක නිසා හදද්දි හරියට බලලා හදපන් මල්ලියේ

    ai bn log wenna beri une mobile no seen ekada bank seen eka awata withdraw karanna puluwan bn denata
     

    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    paypal eken payment ekak karanna, card ekak link karala thiyenna onada?
    godadyy eken domain ekak ganna giya, paypal eken gewanna dunne nane