Payza Account Create Help

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    මම Payza account එකක් හදන්න Sri Lanka කියල දුන්නම මෙහෙම Error එකක් එනව.

    "We’re sorry, Payza is not currently available in Sri Lanka[FONT=&quot]"

    මේකට මොකක්ද කරන්න ඕන දන්න කෙනෙක් උදව්වක් දෙන්න

    [/FONT]
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    payza හදන්න එපා. payza funds සේරම freeze කළා US gov එකෙන්. money laundering case එකකට. දැන් උන් පරණ අයගේ payments වත් ගෙවන්නේ නෑ. මගේ යාලුවෙක්ගෙත් 900$ වගේ දැන් හිරවෙලා තියෙන්නේ. මේක උන් විසදගත්තොත් හදාගන්න.

    ඔය සින් එක නිසා අලුත් account හදන්න දෙන්නේ නෑ payza එකෙන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    payza හදන්න එපා. payza funds සේරම freeze කළා US gov එකෙන්. money laundering case එකකට. දැන් උන් පරණ අයගේ payments වත් ගෙවන්නේ නෑ.

    ඔය සින් එක නිසා අලුත් account හදන්න දෙන්නේ නෑ payza එකෙන්.

    :yes::yes:
     
    csnchana

    Active member
  • Feb 17, 2018
    284
    130
    43
    payza හදන්න එපා. payza funds සේරම freeze කළා US gov එකෙන්. money laundering case එකකට. දැන් උන් පරණ අයගේ payments වත් ගෙවන්නේ නෑ. මගේ යාලුවෙක්ගෙත් 900$ වගේ දැන් හිරවෙලා තියෙන්නේ. මේක උන් විසදගත්තොත් හදාගන්න.

    ඔය සින් එක නිසා අලුත් account හදන්න දෙන්නේ නෑ payza එකෙන්.

    hari machan, Thanks