සුබ දවසක් යලුවනේ මට පොඩි දෙයක් තියෙනවා දැනගන්න එලකිරියෙ ඉන්නවද PBN ගැන දන්න කෙනෙක් එක සර්ථකද කියක් විතර යනවද අලුත් එකක් හදන්න