pc එකට log වෙන්න බැරියෝ..........................

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    thanks
    pissu thota...

    :frown:
    RE-STARTකරපන් /SIZE]

    kala ban hari giye neha.thanks
    ප්‍රොෆයිල් එක අවුල් වෙලා වගේ බන්. .. උබගේ ඇඩ්මින් එකවුන්ට් එක විතරද තියෙනේ ලොග් වෙලා බලන්න..? උබ මොනවා හරි තීම්ස් ඉන්ස්ටොල් කරන්න ගියාද
    mokuth kale neha ban.pereda re on karala off kala, eye on karadde tama case aeka awe.thanks bro....
    win 7 dvd ekak dala repair karapan
    lesi

    win 7 dvd 1k neha ban.:(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ කම්පියුටරේ ඔන් වෙද්දී space එක ඔබාගෙන හිටහන් ඊටපස්සෙ safe mode එකෙන් ගිහින් බලපන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    safe mode gihin current user profile eke tiyana umbata ona file tika bkup karagena
    current user profile eka delete karala new user prof ekek hadanna.

    mama oya wage issue ekak fix kala yaluwek ge pc ekaka.
    tawa visthara ona nam PM ekek danna.

    gedara awith reply karannam
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සේෆ් මූඩ් එකෙන් යන්න. එතකොට ඔය ලෙඩේ ආවම ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ කලින් දවසකට රීස්ටෝ කරන්න. ඊයේ කෙනෙක් අරන් ආව බන් ඔය සීන් එකම. ඌ නම් සර්විස් පැක් එකක් ඉන්ස්ටෝල් කරලා වෙලා තියෙන්නේ. උඹ මොකක් කරලද උනේ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    yako podi deyakne ban mekanam wenne meke thiyana vidihata karapanko balagena safe mode gihin
    http://www.sevenforums.com/tutorial...-failed-logon-user-profile-cannot-loaded.html
    Ala, mama try karannam machan hawasa.me welawe office ban inne.thanks....

    උබ කම්පියුටරේ ඔන් වෙද්දී space එක ඔබාගෙන හිටහන් ඊටපස්සෙ safe mode එකෙන් ගිහින් බලපන්
    aela machan thanks
    thanks
    safe mode gihin current user profile eke tiyana umbata ona file tika bkup karagena
    current user profile eka delete karala new user prof ekek hadanna.

    mama oya wage issue ekak fix kala yaluwek ge pc ekaka.
    tawa visthara ona nam PM ekek danna.

    ela machan.mama karala balannam.thanks.
    gedara awith reply karannam

    සේෆ් මූඩ් එකෙන් යන්න. එතකොට ඔය ලෙඩේ ආවම ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ කලින් දවසකට රීස්ටෝ කරන්න. ඊයේ කෙනෙක් අරන් ආව බන් ඔය සීන් එකම. ඌ නම් සර්විස් පැක් එකක් ඉන්ස්ටෝල් කරලා වෙලා තියෙන්නේ. උඹ මොකක් කරලද උනේ

    mokuth karanna giye neha machan.on karaddi tahma dekke.thanks mama karala balannam
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන්ලා මගේ pc එක i3 2nd genaration 1ක්.ඊයේ රෑ on කරද්දී on වෙලා අර pasword එක දෙන තැන වෙනකම් loard වෙනවා.pasword එක දුන්නට පස්සේ මෙහෙම message 1ක් එනවා.

    the user profile servise,servise failed the logon.user profile cannot be load

    මේකට මොකක්ද මචන්ලා කරන්න ඕන.අනෙක් එක තමා log වෙන තැන addmin කියලා තමා පෙන්නනන්නේ එක හරිද.වෙනද ලොග් වෙනකොට user තිබුන වගේ මතකය් බන්.මම pc එකේ වැඩ කලාට වැඩි දෙයක් දන්නේ නැහැ මචන්ලා.:(:(

    මගෙ යාලුවෙකුටත් ඔය වැඩේම වෙලා තිබුනා. උගෙ මැෂින් එකේ නම් මල්ලිටයි එයාටයි account 2ක් තිබිලා. මල්ලිගෙ account 1n ලොග් වෙන්න පුලුවන් ලු. උගෙ account 1 තමා වැඩ නැත්තෙ.