PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,806
    2,912
    113
    pc එක විකුනන්න පිස්සුද ඕකක් දැන් ලේසියෙන් හදන්න බෑ සල්ලි එකතු කරලා හරි ලැපක් ගන්න බ්‍රෑන්ඩ් නිව් ඕනේ නෑ යුස්ඩ් එකක් ගන්න. පවර් කට් කරන වෙලාවට ඒකේ වැඩ කරා නම් හරිනේ :P
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,787
    13,324
    113
    ඕක තියාගෙන 80ක විතර used laptop එකක් ගත්තොත් මොකද
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,078
    3,519
    113
    Laksha 2ta sola na ne? :cry:
    ai natte. badu tika ganin

    - 350-400W panel X2 - 1 lak
    - Charge controller -35
    - inverter 1kw - 25
    - battery - 40000

    tava wire tikai breaker tikai oni. FB lanka off grid group eke oni taran help tianawa. dawasak,2k yai set karaganna. umbata nam 540W eka panel ekat athi
     
    • Like
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    556
    654
    93
    Laksha 2ta sola na ne? :cry:
    එක පාරම සොලර් වලට යන්න ඕන නෑ.

    1000 -1500 W Pure sine wave ඉන්වර්ටර් එකක් ගන්න (Rs.50,000)
    120 AH ලේඩ්-ඇසිඩ් බැටරි එකක් ගන්න (Rs .75,000)
    බැටරි චාර්ජර් එකක් ගන්න (Rs.15,000)
    චේන්ජ් ඕවර් එකක් ගන්න (Rs.5000)

    අසන්න මිල ගණන් දාල තියෙන්නේ මෙතන ටෝටල් එක 145,000.

    ලැප්ටොප් එකක් ගත්ත උනත් කරුවලේ නේ ඉන්න වෙන්නේ. ෆෑන් එකක් වත් දාගන්න බෑ නෙ.

    ඔයටික ඔයාටම හයි කරගන්න පුළුවන්. බය නම් ඉලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක්ට කියල හයි කරන්න. තව Rs.1000 යාවි උපරිම
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,139
    2,332
    113
    42
    In our own place.....
    ඕක විකුණන්න එපා බන්. බැටරියක්, ඉන්වර්ටර් එකක් අරගන්න පුලුවන් නම් ඒක අරගෙන පාවිච්චි කරපන්. ඒක අනාගතයටත් ලාබයක් වෙයි. උඹ ඔය PC එක විතරක් නම් පාවිච්චි කරන්නෙ 1000W කන්ටිනුවස් පවර් තියෙන ඉන්වර්ටර් එකක් ගනින් කැපෑසිටි බලල බැටරියක් එක්ක.

    Laksha 2ta sola na ne? :cry:
    DIY කරගනින්. මේකෙ ඉන්නව උදව් ගන්න පුලුවන් උන්.
    ------ Post added on Feb 14, 2023 at 3:57 PM
     
    • Love
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    770
    510
    93
    Colombo

    mn oya sambanda melo deyak danne na DIY keyanne mkda? pahadili karala denna puluvanda?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    813
    1,015
    93
    Down South
    එක පාරම සොලර් වලට යන්න ඕන නෑ.

    1000 -1500 W Pure sine wave ඉන්වර්ටර් එකක් ගන්න (Rs.50,000)
    120 AH ලේඩ්-ඇසිඩ් බැටරි එකක් ගන්න (Rs .75,000)
    බැටරි චාර්ජර් එකක් ගන්න (Rs.15,000)
    චේන්ජ් ඕවර් එකක් ගන්න (Rs.5000)

    අසන්න මිල ගණන් දාල තියෙන්නේ මෙතන ටෝටල් එක 145,000.

    ලැප්ටොප් එකක් ගත්ත උනත් කරුවලේ නේ ඉන්න වෙන්නේ. ෆෑන් එකක් වත් දාගන්න බෑ නෙ.

    ඔයටික ඔයාටම හයි කරගන්න පුළුවන්. බය නම් ඉලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක්ට කියල හයි කරන්න. තව Rs.1000 යාවි උපරිම
    1500 w inverter ekakin podi room ekaka ac ekai pc ekai phone charge ekai bulp ekai wage duwaganna puluwanda ?
     
    • Love
    Reactions: dagara waliga

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    556
    654
    93
    mn oya sambanda melo deyak danne na DIY keyanne mkda? pahadili karala denna puluvanda?
    Do It Yourself.

    ෆේස්බූක් ගෘප් එකක් තියෙනවා "DIY Off Grid Sri Lanka group" එකේ තියෙන ගයිඩ් කියවන්න
     
    • Like
    Reactions: Nu1Dnk

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,927
    7,828
    113
    ඩොටේ
    online ups keyala siddiyak mn dakka fb eka.mata poddak keyanna puluvanda normal ups ekai online ups e ekai wenasa mkda keyala?
    මේකේ විස්තරේ තියෙනවා. community.fs.com/blog/line-interactive-vs-online-vs-offline-ups.html
    සරලවම ගත්තොත් online UPS එකක් පාවිච්චි කරන එක PC වගේ device වලට ගොඩක් හොඳයි. ඒත් ඒක පැය ගාණක් පාවිච්චි කරන්න හරියන එකක් නෑ. එහෙම ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුලුවන් ඒවා තිබුණත් මිල ගොඩක් වැඩිවෙයි. Mugen කියලා තියෙන විදිය තමයි විසඳුම
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    556
    654
    93
    1500 w inverter ekakin podi room ekaka ac ekai pc ekai phone charge ekai bulp ekai wage duwaganna puluwanda ?
    AC එක නම් අමාරු වේවි. මගේ Panasonic 18000 BTU ඉන්වර්ටර් AC එක 1500W පාවිච්චි කරනවා සමහර වෙලාවට. හැබැයි ඕක අඩු වෙනවා 500W විතරත් සමහර විට. AC එක දවල්ට හොඳට අව්ව තියෙන වෙලාවට විතරයි පාවිච්චි කරන්නේ. අව්ව නැති වෙලාවට මම ලග තියෙන Lead-Acid බැටරි වලින් ගොඩක් වෙලා පාවිච්චි කරන්න බෑ. මගේ 445W පැනල් 3ක් තියෙනවා. 2000W 24V ඉන්වර්ටර් එකක් පාවිච්චි කරන්නේ.

    AC නැතුව අනිත් ඒවා ගේමක් නැතුව රන් කරන්න පුළුවන්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,139
    2,332
    113
    42
    In our own place.....
    mn oya sambanda melo deyak danne na DIY keyanne mkda? pahadili karala denna puluvanda?
    උඹට සාමාන්‍ය විද්‍යුතය ගැන දැනුමක් තියෙනව නම් පොඩි සරල ගණනය කිරීම් ටිකකින් මූලික අවශ්‍යතා ටික බලාගන්න පුලුවන්, ඒ නැතත් එතන ගයිඩ් බැලුවම දෙයක් තේරුම් ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    770
    510
    93
    Colombo
    1500 w inverter ekakin podi room ekaka ac ekai pc ekai phone charge ekai bulp ekai wage duwaganna puluwanda ?
    ac gdra na.fan ekai pc ekai light ekai duwaganna pluvannan athi.ammalage kamareta thava light ekai fan ekai tyanava ekatath ganna puluvan wena widihe ekak hi karaganna one

    උඹට සාමාන්‍ය විද්‍යුතය ගැන දැනුමක් තියෙනව නම් පොඩි සරල ගණනය කිරීම් ටිකකින් මූලික අවශ්‍යතා ටික බලාගන්න පුලුවන්, ඒ නැතත් එතන ගයිඩ් බැලුවම දෙයක් තේරුම් ගන්න පුලුවන්.
    thank you brother.poddak study karala balanna one e gana
    ------ Post added on Feb 16, 2023 at 11:18 AM