මගෙ moniter එක තමා ප්‍රශ්නෙ PC එකනම් බොත්තම එබුවාම ඕන්වෙනවා moniter එකෙ brand නම එනවා ඊට පස්සෙ කලුවෙනවා
ලාවට white ලයිට් එකක් වගෙ පේනවා තව එක පැත්තක් ඇයිනේ light පාට පාට හිනී ඉරක් පේනවා මොකක්ද දන්නැනේද ප්‍රශ්නය
විහිලුවක් වගෙ පෙනෙයි එත් ඇත්තටම moniter එක එහෙමයි පෙන්නේ PC ගැන දන්නැති නිසා අහාන්නේ මොකද්ද මං කරන්න ඔනෙ
ගෙදර ඉදන් හදන්න ක්‍රමයක් තියෙද බලන්න හැව්වේ
ලාවට white ලයිට් එකක් වගෙ පේනවා තව එක පැත්තක් ඇයිනේ light පාට පාට හිනී ඉරක් පේනවා මොකක්ද දන්නැනේද ප්‍රශ්නය