Pc එක ගැන ප්‍රශ්නයක්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    මගෙ moniter එක තමා ප්‍රශ්නෙ PC එකනම් බොත්තම එබුවාම ඕන්වෙනවා moniter එකෙ brand නම එනවා ඊට පස්සෙ කලුවෙනවා
    ලාවට white ලයිට් එකක් වගෙ පේනවා තව එක පැත්තක් ඇයිනේ light පාට පාට හිනී ඉරක් පේනවා මොකක්ද දන්නැනේද ප්‍රශ්නය🥲😂 විහිලුවක් වගෙ පෙනෙයි එත් ඇත්තටම moniter එක එහෙමයි පෙන්නේ PC ගැන දන්නැති නිසා අහාන්නේ මොකද්ද මං කරන්න ඔනෙ 🥲ගෙදර ඉදන් හදන්න ක්‍රමයක් තියෙද බලන්න හැව්වේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,900

    At least image or video?
     
    • Like
    Reactions: Voltage

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    At least image or video?
    අඩෙ බ්‍රෝ මම try කරාට අවශ්‍ය විදියට විඩියො එකට ඒක පෙන්නෑ ඇස් දෙකෙන්ම දකින්න ඕන 🥲 මගෙ phone එකට පැහැදිලිව පෙන්නෑ මම මේ ගැන හොයන්න මොනාද youtube ගහන්නෙ කියලවත් දන්නෑ

    Ram ගලවලා අයේ ගහලා බලන්න
    එවා හැමදේම කලා දන්න හැමදේම☹️
    ------ Post added on Dec 30, 2025 at 9:48 PM

    touch ekak gahala balanna...
    එ කිව්වෙ🥲🥲
    ------ Post added on Dec 30, 2025 at 9:48 PM
     
    • Sad
    Reactions: StealthySeeker

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,900
    113
    තව monitor එකක් තියෙනවනම් PC එක ඒකට connect කරලා බලන්න. වෙන PC එකක් / Lap එකක් තියෙනවනම් ඒකට ඔය අවුල තියෙන monitor එක connect කරලා බලන්න. HDMI out එකෙන් try කරලා බලන්න. සමහරවිට cable එකේ වෙන්නත් පුළුවන් අවුල තියෙන්නේ. RAM clean කරලා බලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    තව monitor එකක් තියෙනවනම් PC එක ඒකට connect කරලා බලන්න. වෙන PC එකක් / Lap එකක් තියෙනවනම් ඒකට ඔය අවුල තියෙන monitor එක connect කරලා බලන්න. HDMI out එකෙන් try කරලා බලන්න. සමහරවිට cable එකේ වෙන්නත් පුළුවන් අවුල තියෙන්නේ. RAM clean කරලා බලන්න.
    ෆුල් සුද්දයක් දලත් වැඩ කලෙ නැ🥲 lap වැඩේ කරලා බලන්නම්☹️😍
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Bios walata gihilla awulak nathiwa penawada?

    Ehenam gpu eka wenna one. Card ekak gahalanam eka galawala onboard graphics walin balanna. Onboard graphicsnan card ekak gahala balanna. Driver issue ekakda danneth naha.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    Bios walata gihilla awulak nathiwa penawada?

    Ehenam gpu eka wenna one. Card ekak gahalanam eka galawala onboard graphics walin balanna. Onboard graphicsnan card ekak gahala balanna. Driver issue ekakda danneth naha.
    මේ වගෙ ප්‍රශ්නයකට මොක

    මේ වගෙ ප්‍රශ්නයට මොකක් කියලද හොයලා බලන්න ඔනේ YT එකේ
    ------ Post added on Dec 30, 2025 at 10:15 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ වගෙ ප්‍රශ්නයකට මොක

    ------ Post added on Dec 30, 2025 at 10:15 PM
    Monitor has no display, gpu troubleshooting wage balanna.

    Lede hoyaganna mulinma monitor eka wena ekakata connect karala balanna wei. Dvd player ekakwath nadda?