Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර කුකුලෝ ,

ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව .

මේක ගිය ඉරිදා උනා මුලින්ම .

මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා .

හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී ..

Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන

benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . .

පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම .

දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා .

පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා .

off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ .

motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි

ON වෙන්නේ .

ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව .

මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

specs නම් මේව්වා .

- AMD Ryzen 7 3700x

- ASUS B550M Plus TUF GAM wifi

-Corsair 3600 DDR4 Vengeance ( 32gb)

- 2TB HDD

- 1TB 970 EVO plus NVME M.2

- Gigabyte GTX 1660 super 6GB

- Liquid Cooler Silverstone PF240 argb

- Lian Li LANCOOL 215

- Silverstone 750W 80 plus plati

update ..

මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .

එතනදිත් දෙපාරක් off උනා .

ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .

හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .

බඩු ආයිත් නොර්මල් වැඩ .

දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .

ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .

අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි .

update

ආයිත් ගියා නේ . ඌ නිකන් මට කිව්වා ගියොත් off කරල GPU cable එක ගලවල ගහල බලන්න කියලා . මොකද ඒක විතරයි අද වෙනස් කරේ චෙක් කරද්දී . එහෙම කරත් ආයිත් ගියා . . හෙට උදේට උස්සන් යන්න ඕනේ ආයිත්

[QUOTE="dilann, post: 30757512, member: 567933"] [CENTER]සුන්දර කුකුලෝ , ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව . මේක ගිය ඉරිදා උනා මුලින්ම . මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා . හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී .. Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . . පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම . දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා . පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා . off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ . motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි ON වෙන්නේ . ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව . :baffled: මොකක් වෙන්න පුලුවන්ද හේතුව? [/CENTER] [HR][/HR] specs නම් මේව්වා . :rolleyes: - AMD Ryzen 7 3700x - ASUS B550M Plus TUF GAM wifi -Corsair 3600 DDR4 Vengeance ( 32gb) - 2TB HDD - 1TB 970 EVO plus NVME M.2 - Gigabyte GTX 1660 super 6GB - Liquid Cooler Silverstone PF240 argb - Lian Li LANCOOL 215 - Silverstone 750W 80 plus plati [HR][/HR] [HR][/HR] update .. මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට . එතනදිත් දෙපාරක් off උනා . ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා . හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල . බඩු ආයිත් නොර්මල් වැඩ . දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා . ආයිත් යයි ද දන්නේ නෑ උට්ට . අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි . [HR][/HR] [HR][/HR] update ආයිත් ගියා නේ . ඌ නිකන් මට කිව්වා ගියොත් off කරල GPU cable එක ගලවල ගහල බලන්න කියලා . මොකද ඒක විතරයි අද වෙනස් කරේ චෙක් කරද්දී . එහෙම කරත් ආයිත් ගියා . . හෙට උදේට උස්සන් යන්න ඕනේ ආයිත් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom