PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    සුන්දර කුකුලෝ ,

    ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව .

    මේක ගිය ඉරිදා උනා මුලින්ම .
    මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා .
    හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී ..
    Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන
    benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . .
    පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම .
    දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා .
    පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා .

    off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ .
    motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි
    ON වෙන්නේ .
    ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව .
    :baffled:
    මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati




    update ..

    මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .
    එතනදිත් දෙපාරක් off උනා .

    ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .
    හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .
    බඩු ආයිත් නොර්මල් වැඩ .
    දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .

    ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .
    අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි .



    update
    ආයිත් ගියා නේ . ඌ නිකන් මට කිව්වා ගියොත් off කරල GPU cable එක ගලවල ගහල බලන්න කියලා . මොකද ඒක විතරයි අද වෙනස් කරේ චෙක් කරද්දී . එහෙම කරත් ආයිත් ගියා . . හෙට උදේට උස්සන් යන්න ඕනේ ආයිත්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    PSU එකේ අවුලක් ? 😐
    :( නොදනී .. මූ හිතන ගමන් වැඩ කරන්න ගත්තොත් හොයාගන්න වෙන්නේ නෑ නේ බන්

    Heshanta godak Experience thiyenava owa Gena
    වතුර මෝටර් eka wennath puluvan
    වතුර මෝටර් පාවිච්චියක් නෑ
    ගෙදර කරන්ට් එකේ අවුලක් නිසා ඕක වෙන්න පුලුවන් ද ?
    ------ Post added on Jun 1, 2025 at 3:57 PM
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    PSU එකේ සේරම කෙබල් ගල්වලා PSU ඕන් කරලා චෙක් කරලා බලහන් පවර් එක අල්ලලා හිටිනව ද කියලා ඕෆ් වෙන්නෙ නැතුව. PSU අවුලක් නම් පෙනවනෙ.. එහෙම අව්ලක් නැත්නම් PSU එකෙ. කෙබල් එකින් එකට කනෙක්ට් කර කර ඔන් කරලා බලන්න.. ඔෆ් වෙනවද කියලා.
     
    • Like
    Reactions: dilann

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඹට NPP කොටා සාපෙ වැදිලා ආය ගැලවීමක්නැ.

    warranty තියනවනම් PSU එක ගත්ත තැනින් චෙක් කරලා බලන්න කෙසින් එකේ පවර් ඔන් ස්වීට් එක ගලවලා යුස් කරලා බැලුවද?.
     
    • Haha
    Reactions: viribus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    GPU eka mokakkda ?
    1660 super .. 6gb .
    එක නම් කිරි ටොයිය වගේ තියනව වැඩිය පාවිච්චි වෙලා නැතුව

    Fan eka wadada balanna pprocessor eke
    ON වෙන වෙලාවට Fans ඔක්කොම වැඩ
    ------ Post added on Jun 1, 2025 at 4:17 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    UPS එකක් පාවිචි කරනවා ද?

    උඹට NPP කොටා සාපෙ වැදිලා ආය ගැලවීමක්නැ.

    warranty තියනවනම් PSU එක ගත්ත තැනින් චෙක් කරලා බලන්න කෙසින් එකේ පවර් ඔන් ස්වීට් එක ගලවලා යුස් කරලා බැලුවද?.
    ආතල් දෙන්න එපා බන් ඔහොම... ඌත් මිනිහෙක් :ROFLMAO:
    ------ Post added on Jun 1, 2025 at 4:18 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati

    මදර් බෝර්ඩ් හරි PSU හරි අවුල් වුනාම තමයි ඔහොම වෙන්නේ ගොඩක් වෙලාවට අඩුම පැය 12 වගේ stress test රන් කරලා බලන්න ඕනේ කෙසින් එකේ පවර් ඔන් ස්වීට් එක ගලවලා යුස් කරලා බලන්න සමහර වෙලාවට ස්විච් එක අවුල් උනාම auto ඔෆ් වෙනවා.

    රැම් ස්ටික් දෙකක් තියනවනම් එකක් විතරක් ගහලා බලපන් ඔෆ් වෙනවද කියලා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    මදර් බෝර්ඩ් හරි PSU හරි අවුල් වුනාම තමයි ඔහොම වෙන්නේ ගොඩක් වෙලාවට අඩුම පැය 12 වගේ stress test රන් කරලා බලන්න ඕනේ කෙසින් එකේ පවර් ඔන් ස්වීට් එක ගලවලා යුස් කරලා බලන්න සමහර වෙලාවට ස්විච් එක අවුල් උනාම auto ඔෆ් වෙනවා.

    රැම් ස්ටික් දෙකක් තියනවනම් එකක් විතරක් ගහලා බලපන් ඔෆ් වෙනවද කියලා.
    clean කරගෙන ඇවිත් දවස් 3ක් වැඩ කරා බන් .
    දැන් ආයිත් අවුල්

    හැබැයි අර repair කරන තැනට ගියාම අවුල ආවේ නෑ .
    එක random case එකක් වෙන්න පුලුවන් ද දන්නේ නෑ .