මචන්ලා, computer එකේ බැන්ඩ්විත් යුසෙජ් එක රියල් ටයිම් බලන්න තියන්න සොෆ්ට් වෙයාර් මොනාද? රී නම් වඩා හොදයි. මම ඉස්සර netbalancer (https://netbalancer.com/) යූස් කලා. ඒ මගුල මගේ නෙට් කනෙක්ශන් එක කනවා (පැකට් ඩ්‍රොප් වෙනවා). ඒ වගේ වෙන මොනාද තියෙන්නෙ? ෆ් System tray එකේ display එකක් තියෙනවානම් වඩා හොදයි