Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PC හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop වල දැන් එන version කලින් ඒවාට වඩා ගොඩක් heavy හින්දා upgrade කරන්න බලාගෙන PC එක build කරන්න. මෙහේ ගණන්වලට නම් brand new අරගෙන හදන්න ගියොත් වියදම වැඩියි. අනිත් අයත් කිව්වා වගේ warranty 1y විතර ඉතුරු parts වලින් හදන එක හොඳයි සල්ලි මදි නම් (parts ගනිද්දි 1st owner ගෙන් ගන්න, දැන් වටේ ගිය parts විකුණන කාක්කො හැමතැනම, ඒවා ගන්න එපා)

PSU එක brand new ගන්න හොඳ model එකකින්. 650-750W විතර

මං වගේ නම් AMD AM4 motherboard එකක් ගන්නවා ගණන් අඩු හින්දා, B450/B550. overclock වැඩිවැඩ ඕනි නැත්නම් A520 එකක්

Ryzen 5 3600 / 5600G වගේ CPU එකක්

GTX 1660 Super වගේ GPU එකක්, සල්ලි ඉතුරු නම් RTX 2060/3060 12GB

16 GB RAM, සල්ලි ඉතුරු නම් 32 GB

256 GB SSD, සල්ලි ඉතුරු නම් 500 GB

Casing එකක්, මුලදි යන්තම් parts ටික රඳවලා තියාගන්න විතරක්

1920*1080 resolution වත් තියෙන Monitor එකක්. පාවිච්චි කරපු ඒවා නම් හොඳට බලලා ගන්න ඕනි එළිය නැති තැනක on කරලා colors බලලා

හොඳ mouse එකක්

[QUOTE="xVOLDYx, post: 29063015, member: 576519"] Photoshop වල දැන් එන version කලින් ඒවාට වඩා ගොඩක් heavy හින්දා upgrade කරන්න බලාගෙන PC එක build කරන්න. මෙහේ ගණන්වලට නම් brand new අරගෙන හදන්න ගියොත් වියදම වැඩියි. අනිත් අයත් කිව්වා වගේ warranty 1y විතර ඉතුරු parts වලින් හදන එක හොඳයි සල්ලි මදි නම් (parts ගනිද්දි 1st owner ගෙන් ගන්න, දැන් වටේ ගිය parts විකුණන කාක්කො හැමතැනම, ඒවා ගන්න එපා) PSU එක brand new ගන්න හොඳ model එකකින්. 650-750W විතර මං වගේ නම් AMD AM4 motherboard එකක් ගන්නවා ගණන් අඩු හින්දා, B450/B550. overclock වැඩිවැඩ ඕනි නැත්නම් A520 එකක් Ryzen 5 3600 / 5600G වගේ CPU එකක් GTX 1660 Super වගේ GPU එකක්, සල්ලි ඉතුරු නම් RTX 2060/3060 12GB 16 GB RAM, සල්ලි ඉතුරු නම් 32 GB 256 GB SSD, සල්ලි ඉතුරු නම් 500 GB Casing එකක්, මුලදි යන්තම් parts ටික රඳවලා තියාගන්න විතරක් 1920*1080 resolution වත් තියෙන Monitor එකක්. පාවිච්චි කරපු ඒවා නම් හොඳට බලලා ගන්න ඕනි එළිය නැති තැනක on කරලා colors බලලා හොඳ mouse එකක් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom