PC හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා.. Adobe XD, Illustrator, Photoshop ස්ටක් නොවී හොඳට රන් කරන්න පුලුවන් වෙන්න PC එකක තියෙන්න ඕන මිනිමම් කන්ෆිගරේෂන්ස් මොනවද? සහ සාමාන්‍යෙන් ඒ වගේ PC එකක් හදාගන්න රෆ්ලි කීයක් වගේ යයිද..? ඔස්ට්‍රේලියා ඉන්න යාලුවෙක් ඉන්නවා, එයා සප් එකක් දෙන්නම් කිව්වා එහෙන් ගන්නවනම්.. කොහොමද හොඳ කියල අයිඩියා එකක් නෑ.. ගනන්වල ලොකු වෙනසක් වෙයිද.. එහෙන් මෙහෙට ගෙන්නගන්න යන වියදමයි මෙහෙන් එකක් හදාගන්න යන වියදමයි අතරෙ ලොකු වෙනසක් නැත්තන් මෙහෙන් හදාගන්න එක හොඳයිද? උඹලගෙ පොඩි උප්දෙසක් ඕනා.. :yes::yes::love:
     
    • Like
    Reactions: CloudX64

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Bro you can find the minimum requirements of the software application from the developer's web sites,
    අලුත් වර්ෂන් එක්ක වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන උන් ඉන්න නිසා මේකෙ දැම්මෙ මචං. එතකොට හරියටම එකක් හදාගන්න පුලුවන්නෙ..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ape malli oya software walin freelance krnwa mainly PS porata tynne r5 3600 gtx1660s. Ram eka 16 thibbe eka madi wela crash wenna gatta Photoshop, eta passe 32 kara dan awlk na
    සාමාන්‍යෙන් කීයක් වගේ කොස්ට් එකක් යයිද මචං..
     
    • Like
    Reactions: CloudX64

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    3k wtr yai neh, oya component 3 dala podi b550 mb ekkui 550w power supply ekkui dala balanna site ekakin. Mewa hbi 2020 wtr pora haduwe.
    3k වගේ යන්නනම් අමාරුයි...:D:D ඔසීවලින් ගෙන්නුවොත් වෙනසක්තියෙයිද
     
    • Like
    Reactions: CloudX64

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    3k වගේ යන්නනම් අමාරුයි...:D:D ඔසීවලින් ගෙන්නුවොත් වෙනසක්තියෙයිද
    රටින් ගෙන්නන එක ලොකු ලාබයක් නෑ මොනව හරි ලොකු ඔෆර් එකක් වගේ සෙට් උන් නැත්තන්. නොමල් ගත්තොත් 5%ක් 10%ක් වගේ උපරිම ඒත් වොරන්ටි කේස් අනම් මනන් ආවොත් ඊට වඩා පාඩුව වැඩියි කියල මට නන් හිතෙන්නෙ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    රටින් ගෙන්නන එක ලොකු ලාබයක් නෑ මොනව හරි ලොකු ඔෆර් එකක් වගේ සෙට් උන් නැත්තන්. නොමල් ගත්තොත් 5%ක් 10%ක් වගේ උපරිම ඒත් වොරන්ටි කේස් අනම් මනන් ආවොත් ඊට වඩා පාඩුව වැඩියි කියල මට නන් හිතෙන්නෙ.
    ඒක තමා නේද බන්.. .ලැප් එකකට යනවට වඩා PC එකකට යන එක නේද හොඳ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ඒක තමා නේද බන්.. .ලැප් එකකට යනවට වඩා PC එකකට යන එක නේද හොඳ?
    ඒක නන් උබේ වැඩ වලට ගැලපෙන හැටි තමා මචන්. සමහර වෙලාවට ලැප් එකට වඩා අඩුවට ඒ ප්‍රෆොමන්ස් තියෙන PC එකක් හදාගන්න පුලුවන්. PC අපිට අප්ඩේට් කරගන්නපුලුවන් නෙ සල්ලි තියෙන හැටියට.

    මම කරේ මචන් මුලින් බේසික්ම විදියට මැශින් එක හදාගත්ත. ඊට පස්සෙ ලැබෙන ලැබෙන හැටියට අප්ඩේට් කරගත්ත. ලගදිම 3080ක් දැම්ම. ඊට කලින් 1050ක් තිබ්බෙ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒක නන් උබේ වැඩ වලට ගැලපෙන හැටි තමා මචන්. සමහර වෙලාවට ලැප් එකට වඩා අඩුවට ඒ ප්‍රෆොමන්ස් තියෙන PC එකක් හදාගන්න පුලුවන්. PC අපිට අප්ඩේට් කරගන්නපුලුවන් නෙ සල්ලි තියෙන හැටියට.

    මම කරේ මචන් මුලින් බේසික්ම විදියට මැශින් එක හදාගත්ත. ඊට පස්සෙ ලැබෙන ලැබෙන හැටියට අප්ඩේට් කරගත්ත. ලගදිම 3080ක් දැම්ම. ඊට කලින් 1050ක් තිබ්බෙ.
    මටත් මචං බේසික්ම එකක් තමා ඕනා.. අර සොෆ්ට්වෙයාර්ස් 3 දුවාගන්න පුලුවන්නම් ඇති.. ගොඩක්ම ඉලස්ට්‍රේටර් සහ XD :)
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    16GB RAM dala GTX 1660S එකක් දාලා Ryzen 3700x දාලා 2ට අඩුවෙන් හදන්න පුලුවන් ඕන්නම් උපරිම ඉතින් 2ක් යයි. හැබැයි බ්‍රෑන්ඩ් නිව් නෙවේ. warranty remining අවුරුද්දක් වගේ තියෙන second hand parts අරගෙන හැදුවනම් හරි. ikman.lk එකෙන් Warranty ඉතුරු තියෙන විකුනන්න දාපු Parts හොයාගන්න පුලුවන්. දැන් ලංකාවේ අලුතෙන්ම අරන් හදන එක බොරු වැඩක් ගිනි ගනන් බඩු දවසින් දවස.
    මටත් මචං බේසික්ම එකක් තමා ඕනා.. අර සොෆ්ට්වෙයාර්ස් 3 දුවාගන්න පුලුවන්නම් ඇති.. ගොඩක්ම ඉලස්ට්‍රේටර් සහ XD :)
    ගොඩක් Basic එකක්නම් Ryzen 3600 + GTX 1650 එකක් දාලා 16GB RAM එක්ක හදන්න. මොනිටරේ නැතුව 125kට වගේ බැරිවෙන එකක් නෑ හදාගන්න.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    16GB RAM dala GTX 1660S එකක් දාලා Ryzen 3700x දාලා 2ට අඩුවෙන් හදන්න පුලුවන් ඕන්නම් උපරිම ඉතින් 2ක් යයි. හැබැයි බ්‍රෑන්ඩ් නිව් නෙවේ. warranty remining අවුරුද්දක් වගේ තියෙන second hand parts අරගෙන හැදුවනම් හරි. ikman.lk එකෙන් Warranty ඉතුරු තියෙන විකුනන්න දාපු Parts හොයාගන්න පුලුවන්. දැන් ලංකාවේ අලුතෙන්ම අරන් හදන එක බොරු වැඩක් ගිනි ගනන් බඩු දවසින් දවස.

    ගොඩක් Basic එකක්නම් Ryzen 3600 + GTX 1650 එකක් දාලා 16GB RAM එක්ක හදන්න. මොනිටරේ නැතුව 125kට වගේ බැරිවෙන එකක් නෑ හදාගන්න.
    තෑන්ක්ස් මචෝ...! :love: :love: :love:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා.. Adobe XD, Illustrator, Photoshop ස්ටක් නොවී හොඳට රන් කරන්න පුලුවන් වෙන්න PC එකක තියෙන්න ඕන මිනිමම් කන්ෆිගරේෂන්ස් මොනවද? සහ සාමාන්‍යෙන් ඒ වගේ PC එකක් හදාගන්න රෆ්ලි කීයක් වගේ යයිද..? ඔස්ට්‍රේලියා ඉන්න යාලුවෙක් ඉන්නවා, එයා සප් එකක් දෙන්නම් කිව්වා එහෙන් ගන්නවනම්.. කොහොමද හොඳ කියල අයිඩියා එකක් නෑ.. ගනන්වල ලොකු වෙනසක් වෙයිද.. එහෙන් මෙහෙට ගෙන්නගන්න යන වියදමයි මෙහෙන් එකක් හදාගන්න යන වියදමයි අතරෙ ලොකු වෙනසක් නැත්තන් මෙහෙන් හදාගන්න එක හොඳයිද? උඹලගෙ පොඩි උප්දෙසක් ඕනා.. :yes::yes::love:
    උබගෙ maximum budget එක කියහං බං. පේන කියන්න හැකියාවක් අපිට නැහැ. Budget එක බලල ගන්න ඕන ඒවා කියන්න පුළුවන්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Photoshop වල දැන් එන version කලින් ඒවාට වඩා ගොඩක් heavy හින්දා upgrade කරන්න බලාගෙන PC එක build කරන්න. මෙහේ ගණන්වලට නම් brand new අරගෙන හදන්න ගියොත් වියදම වැඩියි. අනිත් අයත් කිව්වා වගේ warranty 1y විතර ඉතුරු parts වලින් හදන එක හොඳයි සල්ලි මදි නම් (parts ගනිද්දි 1st owner ගෙන් ගන්න, දැන් වටේ ගිය parts විකුණන කාක්කො හැමතැනම, ඒවා ගන්න එපා)
    PSU එක brand new ගන්න හොඳ model එකකින්. 650-750W විතර
    මං වගේ නම් AMD AM4 motherboard එකක් ගන්නවා ගණන් අඩු හින්දා, B450/B550. overclock වැඩිවැඩ ඕනි නැත්නම් A520 එකක්
    Ryzen 5 3600 / 5600G වගේ CPU එකක්
    GTX 1660 Super වගේ GPU එකක්, සල්ලි ඉතුරු නම් RTX 2060/3060 12GB
    16 GB RAM, සල්ලි ඉතුරු නම් 32 GB
    256 GB SSD, සල්ලි ඉතුරු නම් 500 GB
    Casing එකක්, මුලදි යන්තම් parts ටික රඳවලා තියාගන්න විතරක්
    1920*1080 resolution වත් තියෙන Monitor එකක්. පාවිච්චි කරපු ඒවා නම් හොඳට බලලා ගන්න ඕනි එළිය නැති තැනක on කරලා colors බලලා
    හොඳ mouse එකක්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මචංලා.. Adobe XD, Illustrator, Photoshop ස්ටක් නොවී හොඳට රන් කරන්න පුලුවන් වෙන්න PC එකක තියෙන්න ඕන මිනිමම් කන්ෆිගරේෂන්ස් මොනවද? සහ සාමාන්‍යෙන් ඒ වගේ PC එකක් හදාගන්න රෆ්ලි කීයක් වගේ යයිද..? ඔස්ට්‍රේලියා ඉන්න යාලුවෙක් ඉන්නවා, එයා සප් එකක් දෙන්නම් කිව්වා එහෙන් ගන්නවනම්.. කොහොමද හොඳ කියල අයිඩියා එකක් නෑ.. ගනන්වල ලොකු වෙනසක් වෙයිද.. එහෙන් මෙහෙට ගෙන්නගන්න යන වියදමයි මෙහෙන් එකක් හදාගන්න යන වියදමයි අතරෙ ලොකු වෙනසක් නැත්තන් මෙහෙන් හදාගන්න එක හොඳයිද? උඹලගෙ පොඩි උප්දෙසක් ඕනා.. :yes::yes::love:
    Mac thamai.... (Adobe registered nam)
    https://www.apple.com/mac-studio/