Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PC හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් casing එක ගොඩක් වැදගත්. හැබැයි Photoshop, Illustrator වැඩවලට ඕනි minimum configuration එකකදි මුලින්ම හොඳ casing එකක් හොයන එක අපරාදෙ කියලායි මං හිතන්නෙ. මොකද 1st time build එකක් කරන කෙනෙක්ට casing එකේ air flow එක හොදඳ, air cooling ද AIO ද full tower ද mid tower ද cable management, drive bays කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඊට වඩා අනිත් parts ගැන වද වෙන්න වෙනවානෙ. නිකන් පාට බලලා brand එක බලලා හොඳයි කියලා casing එක ගත්තාම ටික කාලෙකින් තේරෙනවා casing එකේ තමන්ට ඕනි විදියට නැති දේවල්වල අඩුපාඩු. ඒ හින්දා මුලින් පාවිච්චිකරපු හරි basic casing එකක් අරගෙන ටික කාලෙකට පස්සෙ සල්ලි හොයාගෙන තමන්ට ගැලපෙන casing එකක් ගන්න පුලුවන්නෙ.

ex: දැන් ගොඩක් casing වල PSU එක පහලින් mount කරන්න ආවාට ලංකාවේ විකුණන්න තියෙන ගණන් අඩු, අතරමැදි ගණන් සමහර casing වල PSU එක උඩින් mount කරන්න තියෙන්නෙ. ඕක 1නි පාර build කරන කෙනෙක්ට ලොකු තේරුමක් නෑ. හැබැයි parts ටික assemble කරාට පස්සෙ තේරෙනවා cable management අමාරුයි කියලා. air flow එක බැලුවාමාත් පේනවා PSU එකට යන්නෙ GPU එකෙන් CPU එකෙන් heat වුණ air කියලා.

මේ විදිය gaming / 3D වැඩවලට හදන build එකකට හරියන්නෙ නෑ. ඒවා වැඩිපුර heat වෙන හින්දා පටන්ගත්ත දවසේ ඉඳලාම හොඳ air flow එකක්, හොඳ fans, radiator දාන්න පුලුවන් හොඳ casing එකක් ඕනි.

Ps, Ai වලදි එච්චර එකදිගට heat වෙන්නෙ නැති හින්දා මුලදි basic casing එකක් අරගෙන පස්සේ හොඳ එකකට upgrade කරගන්න පුලුවන් ලොකු අවුලක් නැතුව

[QUOTE="xVOLDYx, post: 29066079, member: 576519"] ඔව් casing එක ගොඩක් වැදගත්. හැබැයි Photoshop, Illustrator වැඩවලට ඕනි minimum configuration එකකදි මුලින්ම හොඳ casing එකක් හොයන එක අපරාදෙ කියලායි මං හිතන්නෙ. මොකද 1st time build එකක් කරන කෙනෙක්ට casing එකේ air flow එක හොදඳ, air cooling ද AIO ද full tower ද mid tower ද cable management, drive bays කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඊට වඩා අනිත් parts ගැන වද වෙන්න වෙනවානෙ. නිකන් පාට බලලා brand එක බලලා හොඳයි කියලා casing එක ගත්තාම ටික කාලෙකින් තේරෙනවා casing එකේ තමන්ට ඕනි විදියට නැති දේවල්වල අඩුපාඩු. ඒ හින්දා මුලින් පාවිච්චිකරපු හරි basic casing එකක් අරගෙන ටික කාලෙකට පස්සෙ සල්ලි හොයාගෙන තමන්ට ගැලපෙන casing එකක් ගන්න පුලුවන්නෙ. [INDENT]ex: දැන් ගොඩක් casing වල PSU එක පහලින් mount කරන්න ආවාට ලංකාවේ විකුණන්න තියෙන ගණන් අඩු, අතරමැදි ගණන් සමහර casing වල PSU එක උඩින් mount කරන්න තියෙන්නෙ. ඕක 1නි පාර build කරන කෙනෙක්ට ලොකු තේරුමක් නෑ. හැබැයි parts ටික assemble කරාට පස්සෙ තේරෙනවා cable management අමාරුයි කියලා. air flow එක බැලුවාමාත් පේනවා PSU එකට යන්නෙ GPU එකෙන් CPU එකෙන් heat වුණ air කියලා.[/INDENT] මේ විදිය gaming / 3D වැඩවලට හදන build එකකට හරියන්නෙ නෑ. ඒවා වැඩිපුර heat වෙන හින්දා පටන්ගත්ත දවසේ ඉඳලාම හොඳ air flow එකක්, හොඳ fans, radiator දාන්න පුලුවන් හොඳ casing එකක් ඕනි. Ps, Ai වලදි එච්චර එකදිගට heat වෙන්නෙ නැති හින්දා මුලදි basic casing එකක් අරගෙන පස්සේ හොඳ එකකට upgrade කරගන්න පුලුවන් ලොකු අවුලක් නැතුව [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom