මචා ලා.. මන් දැන් යුස් කරන්නේ Masterliquid ML240L AIO එක..
මේකේ ARGB ඉෆෙක්ට්ස් නැති නිසා,, මන් ස්වොප් කරන්න බැලුවේ 120මිමි, 1700RPM ෆෑන් දෙකක් සෙම් බ්‍රෑන්ඩ් එකෙන්..
මෙන්න එක..
මට දැනගන්න ඕන,, මේක ශේප් එකේ වැඩ කරය්ද?? එහෙම නැත්තන් කන්ට්‍රෝලර් එකක් ගහන්න වෙයදා??
මගේ මදර්බෝඩ් එකේ තියෙනවා ARGB පින්..