මචන්, මං කරන්නේ හෙන පත සයිස් ඩිජිටල් ප්‍රින්ට් ඩිසයින්..සමහර වෙලාවට Freepik එකේ Abstract Vector එහෙම ගෙඩි පිටින් බස්සන්න වෙන අවස්තා තියෙනවා..ඔහොම දාපු ගමන් ඩිසයින් එක ආර්ට්බෝර්ඩ් එකේ මූව් කරන්නවත් බැරිවෙන්න හිර වෙනවා පිසී එක. ඉලස්ට්‍රේටර් පොටෝශොප් හොදම පර්ෆමන්ස් ගන්න හොදටම තියෙන්න ඕන මොනද බන්..රැම් or VGA එකද? ලක්ශ 3ට විතර කරන්න පුලුවන් හොදම බිල්ඩ් ඔප්ශන් ටිකක් දියල්ලකෝ.. Priority දෙන්න ඕනේ මොන hardware item වලටද?


