Pc build help -අඩුවට මැසිමක් ගහගන්ඩ

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Pc build help -අඩුවට මැසිමක් ගහගන්ඩ

    බොක්කල මට කුරුණෑගලින් මැසිමක් අඩුවට ගහගන්න පොට් එකක් කියපල්ලකො, i3 or i5, 2nd or 3rd එකක් තමා ගහගන්ඩ හිතන් ඉන්නෙ:P.ikman එකේ නම් දැක්ක අඩුවට මැසින් විකුන්නන්න දාල තියෙනව් නුවර කඩේක,
    https://ikman.lk/en/shops/computer-it-sever නුවර උන් පොඩ්ඩක් කියපල්ලකො මේක සුවර් පොට් එකක්ද කියල ?:confused:
     
    Last edited:
    • Like
    Reactions: miyuruds and Frosty

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    2nd or 3rd gen aragena tika kalekin motherboard ekawath giyoth aye parts hoyanna loke wate yanna wei. :( dan 4th gen motherboard hoyannath naha wadiya. :eek:
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    2nd or 3rd gen aragena tika kalekin motherboard ekawath giyoth aye parts hoyanna loke wate yanna wei. :( dan 4th gen motherboard hoyannath naha wadiya. :eek:

    සල්ලි තමා බ්‍රෝ කේස් එක, අතෙ තියන ගානෙන් ශේප් වෙන්න බලුවෙ
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    සල්ලි තමා බ්‍රෝ කේස් එක, අතෙ තියන ගානෙන් ශේප් වෙන්න බලුවෙ
    :sorry::sorry: oh. ehenam wiyadam karanna puluwan ganakata balanna mokak hari. puluwan tharam aluthma parts daganna balanna. :)