Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PC Build HELP!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Friends PC එකක් Build කරගන්න පොඩි Help එකක් දෙන්න පුලුවන්ද. මම මට තේරෙන විදිහට පාර්ට්ස් ටිකක් තෝරාගත්තා එත් හරියටම Idea එකක් නැහැ.

මට මේක හදාගන්න ඕනා Graphic වැඩ වලට. පාවිච්චි කරන Software's Cinema 4D, After Effects, Premiere Pro, Photoshop, Illustrator, InDesign තමයි මුලිකවම. (මම දන්නා ව්දිහට Core ගානට වඩා Clock Speed තමයි මේවට තියෙන්න ඕනා. Sure නැහැ. )

අලුත් Intel 13 Gen, Nvidia 4000, DDR5 වලට යන්න Budget නැහැ. අනික තාම හරියට Parts නැහැනේ. ලබන මාසේ දිහාට අදුරන කට්ටියක් රට ඉදන් එනවා. පුළුවන් උනොත් එයාලට කියලා ගෙන්න ගන්න බැලුවේ Motherboard, Processor, Ram, Graphic Card ටික. අනිත්වා හිමිට මෙහෙන් ගන්න බලන්න ඕනේ.

Intel Core i5 12600K Desktop Processor

Cooler Master Hyper 212 Black Edition CPU Cooler R2.0

ASUS PRIME B660-PLUS D4 Motherboard

Corsair CMK16GX4M2Z3600C18 Vengeance LPX 16GB (2x8GB) 3600MHz DDR4

Samsung 970 EVO Plus 250GB M.2 NVMe SSD

MSI GeForce RTX 3050 VENTUS 2X 8G OC, 8GB

Corsair RM650 650W Power Supply

Casing එකනම් බලන්න ඕනේ.

ඕවා තමයි තෝරාගත්තේ දැනට. මට තියෙන ප්රශ්න මේවා.

ඔය Parts එකකට එකක් Match වෙනවද.

Motherboard, Graphic Card, Ram, PSU වලට හොදම Brands මොනවද. Google කරහම MSI Motherboard, Graphic Card එහෙම Build Quality එක හොදයි කියල තිබ්බ.

මට මෙතනින් තව Price එක අඩු කරගන්න පුළුවන් මොනවා වලින්ද. නිකන් සල්ලි නාස්ති කරන්න ඕනා නැහැ එකයි.

Ram Speed එකෙන් ලොකු වෙනසක් වෙනවද (3200MHz vs 3600MHz) අඩු Ram Speed එකක් අරන් වැඩි 32GB Capacity එකක් ගන්නවද වැඩි Speed එකක් අරන් 16GB වගේ එකක් ගන්නවද.

AMD System එකක් තොරගන්නවන්ම් කොහොමද. AMD ගැනනම් මුකුත්ම දන්නේ නැහැ එකයි Select කරේ නැත්තේ.

කොහොම හරි ටිකක් හරි ගෙන්න ගන්න පුළුවන් උනොත් වැඩේ ගොඩ. නැත්තන් 2050 විතර ගන්නවා.

මේ ගැන දන්නා අය ඉන්නවනම් පුලුවන්නම් Free වෙලාවක Help එකක් දෙන්න නැත්තන් Bump එකක් දානවද. Thank You So Much.

[QUOTE="RottenCOLT, post: 28249485, member: 375343"] Friends PC එකක් Build කරගන්න පොඩි Help එකක් දෙන්න පුලුවන්ද. මම මට තේරෙන විදිහට පාර්ට්ස් ටිකක් තෝරාගත්තා එත් හරියටම Idea එකක් නැහැ. මට මේක හදාගන්න ඕනා Graphic වැඩ වලට. පාවිච්චි කරන Software's Cinema 4D, After Effects, Premiere Pro, Photoshop, Illustrator, InDesign තමයි මුලිකවම. (මම දන්නා ව්දිහට Core ගානට වඩා Clock Speed තමයි මේවට තියෙන්න ඕනා. Sure නැහැ. :baffled:) අලුත් Intel 13 Gen, Nvidia 4000, DDR5 වලට යන්න Budget නැහැ. අනික තාම හරියට Parts නැහැනේ. ලබන මාසේ දිහාට අදුරන කට්ටියක් රට ඉදන් එනවා. පුළුවන් උනොත් එයාලට කියලා ගෙන්න ගන්න බැලුවේ Motherboard, Processor, Ram, Graphic Card ටික. අනිත්වා හිමිට මෙහෙන් ගන්න බලන්න ඕනේ. [LIST] [*]Intel Core i5 12600K Desktop Processor [*]Cooler Master Hyper 212 Black Edition CPU Cooler R2.0 [*]ASUS PRIME B660-PLUS D4 Motherboard [*]Corsair CMK16GX4M2Z3600C18 Vengeance LPX 16GB (2x8GB) 3600MHz DDR4 [*]Samsung 970 EVO Plus 250GB M.2 NVMe SSD [*]MSI GeForce RTX 3050 VENTUS 2X 8G OC, 8GB [*]Corsair RM650 650W Power Supply [*]Casing එකනම් බලන්න ඕනේ. [/LIST] ඕවා තමයි තෝරාගත්තේ දැනට. මට තියෙන ප්රශ්න මේවා. [LIST=1] [*]ඔය Parts එකකට එකක් Match වෙනවද. :rofl: [*]Motherboard, Graphic Card, Ram, PSU වලට හොදම Brands මොනවද. Google කරහම MSI Motherboard, Graphic Card එහෙම Build Quality එක හොදයි කියල තිබ්බ. [*]මට මෙතනින් තව Price එක අඩු කරගන්න පුළුවන් මොනවා වලින්ද. නිකන් සල්ලි නාස්ති කරන්න ඕනා නැහැ එකයි. [*]Ram Speed එකෙන් ලොකු වෙනසක් වෙනවද (3200MHz vs 3600MHz) අඩු Ram Speed එකක් අරන් වැඩි 32GB Capacity එකක් ගන්නවද වැඩි Speed එකක් අරන් 16GB වගේ එකක් ගන්නවද. [*]AMD System එකක් තොරගන්නවන්ම් කොහොමද. AMD ගැනනම් මුකුත්ම දන්නේ නැහැ එකයි Select කරේ නැත්තේ. [/LIST] කොහොම හරි ටිකක් හරි ගෙන්න ගන්න පුළුවන් උනොත් වැඩේ ගොඩ. නැත්තන් 2050 විතර ගන්නවා. 😕 මේ ගැන දන්නා අය ඉන්නවනම් පුලුවන්නම් Free වෙලාවක Help එකක් දෙන්න නැත්තන් Bump එකක් දානවද. Thank You So Much. 😘 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom