PC-build lk ෆේස්බුක් ගෘප් එකේ ඇඩ්මින්ගේ මාෆියාව.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මොනිටර් ගැන @xVOLDYx ත්‍රෙඩ් එකක් දැම්මනේ අඩු ගානට මොනිටර් බලන්න කියල softlogic එකේ. අනේ ඉතින් මම ඒකම කොපි කරලා දැම්ම fb එකේ pc-build lk කියන ගෘප් එකේ. මොකද ඒකෙ ගොඩක් උන් අඩු ගානට මොනිටර් එහෙම හොයනවා. මෙන්න ඒකෙ ඇඩ්මින් කියන එකා කිසිම හේතුවක් නැතුව මගේ පොස්ට් එක decline කරලා. අන්තිමේ බලද්දී ගෘප් එකේ ඇඩ්මින් කාරයටත් computer shop එකක් තියෙනවා. උටත් වැඩි ගානට මොනිටරේ විකුණගන්න බැරුව යනවනේ මගේ පොස්ට් එක approve කලොත්.

    ඔන්න තත්ත්වෙ... 😪



    ajwph0X.png
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Softlogic එක වැඩක් නෑ... Sponsored post දානව අඩු ගනන් වලට ස්ටොක් තියෙනවා කියලා... ගන්න ගියාම වෙබ් එකේ out of stock, කෝල් කරලා බැලුවම වටේ තියෙන සොෆ්ට්ලොජික් ශොප්ස් වලට... එක්කවත් ස්ටොක් නෑ...

    මිස් ලීඩින් ඇඩ්ස් දාන්නෙ ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    යකෝ ඒකෙ link share කරන්න බෑ. ඒකයි decline වෙලා තියෙන්නෙ. මෝඩ යකෙක් තෝ
    කොහෙද එහෙම එකක් තියෙන්නේ?

    rSbND64.png

    NncIgPU.png


    වැඩක් නැද්ද යකෝ උබට 🥴 :lol:
    යකෝ සතියට එක පාරක් ආවමත් වැඩක් නැද්ද අහනවා. :angry:
    ------ Post added on May 26, 2022 at 4:14 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    Pc build lk එකයි nanotek කාරයොයි set නේද? Nanotek ගණන් වැඩි කිව්ව නිසා රිදෙන්නැති :D
    Pc build එකේ ඇඩ්මින් කියන්නෙ මිනුවන්ගොඩ නිව්ලයින් එකේ අයිතිකාරයද කොහෙද. අබවුට් එකේ උන්ගෙ ශොප් එක ප්‍රමෝට් කරන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    Pc build එකේ ඇඩ්මින් කියන්නෙ මිනුවන්ගොඩ නිව්ලයින් එකේ අයිතිකාරයද කොහෙද. අබවුට් එකේ උන්ගෙ ශොප් එක ප්‍රමෝට් කරන්නෙ.
    Mta nm penna bh okun nam...Group eken mokk hri item ekk gena ahuwa gman unge Numbers daanw Contact newline qyl.e unta e pake shop eke athi bijjakuth nh
     
    • Like
    Reactions: Solo Rider

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Softlogic එක වැඩක් නෑ... Sponsored post දානව අඩු ගනන් වලට ස්ටොක් තියෙනවා කියලා... ගන්න ගියාම වෙබ් එකේ out of stock, කෝල් කරලා බැලුවම වටේ තියෙන සොෆ්ට්ලොජික් ශොප්ස් වලට... එක්කවත් ස්ටොක් නෑ...

    මිස් ලීඩින් ඇඩ්ස් දාන්නෙ ...
    ow ban mata keepawathawakma wela thiyenawa.. man report karanawa misleading kiyala :growl:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං දැන් fb නිතර යන්නෙ නැති හින්දා ඔහොම වුණේ ඇයි කියලා දන්නෙ නෑ :unsure:

    හැබැයි ‍රාජපක්ෂලාට නොදෙවෙනි හොරු වංචාකාරයෝ ඔය group වලට අරක්ගෙන ඉන්නවා කියලා නම් තේරිලා තියෙනවා. ඉන්න admin ලාගේ admin ගේ ආවතේවකාරයොන්ගේ business වලට වදින post නම් දාපු කෙනාත් එක්කම අතුරුදහන් වෙනවා. android එකේ ඉන්න accounts, subscription විකුණන එවුන්, OEC එකේ e-money course කරන එවුන්, ඔහොම තමයි. public group වුණාට තියෙන්නෙ private business. group තියෙන්නෙ marketing වැඩවලට business දියුණු කරගන්න තමයි, ඒත් මේවයි වෙන්නෙ නොදන්න අයව රවට්ටලා සල්ලි කඩාගන්න එකනෙ.

    ඕවට අහුවෙන්නෙත් මිනිස්සුන්ගේ මෝඩකම හින්දනේ. ඒවා අපි පෙන්නලා දෙන්න හැදුවට වැඩක් නෑ. අනිත් එක ඔය කඩවලට, youtubers ලාට බැතිමත්තු වගේ fanbase තියෙනවා. බයියෙක් ඉස්සරහා අප්පච්චිට බැන්නා වගේ තමයි ඊට පස්සේ 😅

    දෙයක් ගැන හරියට නොදැන thread දාන්න කැමති නෑ මං. ඒ thread එකේ කිව්ව monitors දෙක softlogic එකේ තියෙනවා කියලා දන්න හින්දයි කිව්වේ. මාත් softlogic, singer, abans වගේ තැන් වලින් phone, computer accessories වගේ ඒවා බලන්නෙ නෑ එක්කෝ stock නෑ එහෙම නැත්නම් ඊට අඩුවට වෙන තැන්වල තියෙන හින්දා. monitor වල ගණන් බලද්දි අහම්බෙන් මේක දැක්කේ. මට එවෙලේ ගන්න සල්ලි තිබුණේ නැති හින්දා යාලුවෙක්ට ගන්න කිව්වා. එයාට ඒක deliver කරාටත් පස්සෙ තමයි ආයේ website එක බලලා thread එක දැම්මේ. මං දන්නෙ නෑ අනිත් කඩවල පරණ stock එකම හිතුණ ගානට ගණන් වැඩිකරලා විකුණනවාද එහෙම නැත්නම් දැන් import කරනවා නම් ඒ හින්දා ගණන් වැඩිද කියලා. කොහොම වුණත් එකම දේ වැඩිපුර ගෙවලා ගන්න ආස නැති කෙනෙක්ට අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන විතරයි කිව්වෙ 🤷‍♂️

    ඔවා වැඩිය හිතන්න එපා @Heshan Daminda දැන් රටේ තත්වේ ඕක තමයි

    thieves-thieves-everywhere.jpg