Pc casing help (about armaggeddon Nanotron tx1)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැනට බැලුවෙ takas එකේ Black Armaggeddon Nanotron tx1

    819615655_1_1000x700.jpg

    http://takas.lk/electronics-compute...gs-power-supply/armaggeddon-nanotron-t1x.html

    Price =3250
    Delivery= 150
    Total =3400

    මන් බැලුවෙ debit card එකෙන් ගන්න. Cash on delivery දාන්නද?
    First time buying from this kind of shops(takas, wow, mydeal)

    මේ ගානට පාඩුද? වටිනවද? මීට වඩා අඩුවට මීට වඩා හොඳ එව්වා තියනවද?

    *Rep ලැබෙනු අැත*
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කාර්ඩ් එකෙන් ගෙවන්න එපා.
    කෑශ් ඔන් ඩිලිවරි දාපන්.
    ඔය ගානට නම් ඔය කේසින් එක ශේප් බන්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ow cash on delivery daapan.
    Yaluwo 3-4k ekka indin deliver karana dawasata.
    Package erala hondata balapan, new da, damage da kiyala.
    Eeta passe salli deepan.

    කාර්ඩ් එකෙන් ගෙවන්න එපා.
    කෑශ් ඔන් ඩිලිවරි දාපන්.
    ඔය ගානට නම් ඔය කේසින් එක ශේප් බන්.

    cash on delivery deela aulak unoth return krnna puluwan da? Un case danawada
    @scurvy friends 3,4 ekka inna kiwwe api item eka accept kare naththm un case danawada?
    Rep+
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    cash on delivery deela aulak unoth return krnna puluwan da? Un case danawada
    @scurvy friends 3,4 ekka inna kiwwe api item eka accept kare naththm un case danawada?
    Rep+

    අනිවා කෑශ් ඔන් ඩිලවරි දීලා අයිටම් එකේ කේස් එකක් නම් රිටන් කරන්න පුලුවන්.
    එහෙම බෑ කිව්වොත් හුකෝලා ගන්නේ නැතුව ඩැමේජ් නැති අයිටම් එකක් ගෙනත් දෙන්න කියපන්.
    සිරාවට කිව්වේ.
    කාර්ඩ් එකෙන් ගෙව්වත් කෑශ් ඔන් ඩිලිවරි දුන්නත් සල්ලි සල්ලිමනේ.
    ඩැමේජ් නම් මොන පකටද ගෙවන්නේ.
    අරූ යාලුවෝ තුන් හතර දෙනෙක් එක්ක ඉන්න කිව්වේ ගේන එකා හොරෙක්ද දන්නේ නෑ නේ .
    ඒ නිසා වෙන්න ඕන.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනිවා කෑශ් ඔන් ඩිලවරි දීලා අයිටම් එකේ කේස් එකක් නම් රිටන් කරන්න පුලුවන්.
    එහෙම බෑ කිව්වොත් හුකෝලා ගන්නේ නැතුව ඩැමේජ් නැති අයිටම් එකක් ගෙනත් දෙන්න කියපන්.
    සිරාවට කිව්වේ.
    කාර්ඩ් එකෙන් ගෙව්වත් කෑශ් ඔන් ඩිලිවරි දුන්නත් සල්ලි සල්ලිමනේ.
    ඩැමේජ් නම් මොන පකටද ගෙවන්නේ.
    අරූ යාලුවෝ තුන් හතර දෙනෙක් එක්ක ඉන්න කිව්වේ ගේන එකා හොරෙක්ද දන්නේ නෑ නේ .
    ඒ නිසා වෙන්න ඕන.

    mona magulak da bn. Dn api takas eke ena eka ganath aha gaha gena inna onefa bn? Mona sutthakda? Takas eka kynne horu inna pot ekakda bn? Godak welawata mama withrai bn gedara inne? Ethkota mama u ganath blnna one, casing eka ganath blnna oneda? Shik witharak
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Delivery karayo kedichcha ekak balen pass karala umbe salli ganna hadai, ekai tikak enga patha tiyena set ekak ekka indin un enakota.

    ammada bola ehemath seen ekakda? Mun samanyen ehema krnwda bn? Uba joke ekatada kiwwe? Ape unta ehema seen wela tynwda?
    Ena eun horuda kyla un ganath blnna one kyla akilaya kynne? Ehema seen ekak na neda?

    Ubala okkoma joke danawada manda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mona magulak da bn. Dn api takas eke ena eka ganath aha gaha gena inna onefa bn? Mona sutthakda? Takas eka kynne horu inna pot ekakda bn? Godak welawata mama withrai bn gedara inne? Ethkota mama u ganath blnna one, casing eka ganath blnna oneda? Shik witharak

    කම්පැනිය මොකක් උනත් අසමජ්ජාතියෝ කියන ඩයල් ඉන්නවා ඕන කම්පැනි එකක.
    ඒකයි කිව්වේ.
    තමාගේ ආරක්ශාව තමාම සලස ගත්තා නම් අව්ලක් නෑ නේ.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කම්පැනිය මොකක් උනත් අසමජ්ජාතියෝ කියන ඩයල් ඉන්නවා ඕන කම්පැනි එකක.
    ඒකයි කිව්වේ.
    තමාගේ ආරක්ශාව තමාම සලස ගත්තා නම් අව්ලක් නෑ නේ.

    dannm item eka order krnnath bayai bn uba kyna dewal dakkama. Rs3500 ochchra risk ekak ganna one na bn. Hithin oka ahak kara gththnm hari bn. Habai mama takas eken oya wage wada krnwa kyla ahala na
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dannm item eka order krnnath bayai bn uba kyna dewal dakkama. Rs3500 ochchra risk ekak ganna one na bn. Hithin oka ahak kara gththnm hari bn. Habai mama takas eken oya wage wada krnwa kyla ahala na

    මම කිව්වේ නෑ නේ බන් ටකස් එකෙන් ඔහොම කරනවාමයි කියලා.
    මම කිව්වේ මොකෙන් ගත්තත් තමන්ගේ ආරක්ශාව තමන් සලසගන්න ඕන කියලා.
    උබ ගනින් බන් ගන්න ආසයි නම්.
    උබ ඕකෙන් නෙවෙයි වෙන මොකෙන් ගත්තත් උබේ නොසැලිකිල්ල මත තමා වෙන දෙයක් වෙන්නේ.
    කර්මය ඒක නම් ඒ දේ වෙනවා.
    උබ ගනින් ඕක ඕන පුකක් කියලා.