PC CMOS Setting wrong

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    machan, hema tisama pc on karanakota cmos setting wrong . set the time kiyala enawa. batary maaru karalath beluwa, ram kalawala gehuwa, harigiye ne :(:(:( mokada karanne? :(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    1. බොර්ඩ් එකේ දූවිලි එහම තියෙන්න්ම් හොදට සුද්ද කරන්න
    2 බයොස් අප්ඩේට් කරලා බලන්න
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    1. බොර්ඩ් එකේ දූවිලි එහම තියෙන්න්ම් හොදට සුද්ද කරන්න
    2 බයොස් අප්ඩේට් කරලා බලන්න

    Mehema krlath hriyn ne naththm sorryma thma bn... :(:(:(
     

    ramkhan3

    Member
    Jan 15, 2008
    178
    5
    0
    1. බොර්ඩ් එකේ දූවිලි එහම තියෙන්න්ම් හොදට සුද්ද කරන්න
    2 බයොස් අප්ඩේට් කරලා බලන්න


    Bios update karane kohamada bn?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,559
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar107622_1.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බෝඩ් එක පොඩ්ඩක් බලහං මට හිතෙන්නේ නම් ඒකෙ තමා අව්ල
     

    dhammikaj

    Junior member
  • Jan 26, 2011
    174
    14
    18
    battery eke yata thiyana contact pin eka surala clean karanna. eka tikak udata adala tension wadi karala Balanna.(careful)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුත් එව්වගෙ බැටරිය ගැලෙව්වට සෙටින්ග්ස් රීසෙට් වෙන්නැති මොකක්ද කේස් එකක් තියෙනව.
    ඒවගෙ ඇතුලෙ මොකක්ද තොයිලයක් නටල තමා රීසෙට් කරන්න තියෙන්නෙ.
    පොඩ්ඩක් හොයල බලපං.
    පරණ පරිගණක සඟරාවක ඔහොම විස්තරයක් කොහෙදි හරි කියෙව්ව මතකයි.
    බම්ප්