PC current Usage

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    Core i 7 + Power Supply 500w + 2 LED Monitor + Subwoofer සිස්ටම් එකකට මාසෙට කොච්චර කරන්ට් usage එකක් යනවද. PC+Sub පැය 24ම On එකේ තියෙන්නේ. මොනිටර් දෙක නම් රෑ 12ට විතර ඕෆ් කරනවා. පොඩි LED Back Light එකක් දාලා තියනවා Moniter එකේ වැඩ කරන වෙලාවට. රවුටර් එක පැය 24ම වැඩ. දැනට යුනිට් 120ක් යනවා ගෙදරටම.
     

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    105
    87
    28
    Power usage meter ekak aran oya set ekama gahana plug base ekata gahala eka haraha aran balanna. 100% ma nathi unath godak durata aasanna agayak ganna puluwan wei
     
    • Like
    Reactions: KandyMalli

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    Usage එක අනුව වෙනස් වෙනො නෙහ් බන්..
    මගෙත් 24h pc on එකෙ, මොනිටර් එක ඔෆ් වෙනො රෑට.


    නොර්මල් ගෙදර අයිටම් එක්ක අපිට යුනිට් 100ක් වගෙ අවට කැරකෙනවා, (Refrigerator, induction, washing machine, lights, fan, ) එහෙමත් යූස් කරලා

    හැබැයි 2න්නයි ඉන්නෙ..
     
    • Wow
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    රවුටරේටත් යුනිට් 5ක් විතර යනව මාසෙකට. pc එකක දවසට පැය 8ක් විතර වැඩ කරත් යුනිට් 20-30 අතර ගානක් යන්න පුලුවන්
     
    • Like
    Reactions: kinkon

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,338
    113
    Idle nam tiyenne loku current ekak use wenne na. PSU ekath gold+ wage wenna one.
    monawa hari process wenawa nam wadi
    mage wada karana nokarana maasa wala 2x difference ekak tiyenwa..
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,555
    1,627
    113
    ape giya mase bill eka 12000 k awa.

    use karanne

    water pump, Refrigerator, Rice cooker(once per day), 24 hours stand fan, 24 hours ryzen 5[500w PS] 1pc, i 5 1 pc, 16 hours led lights on, heater jug 3 times, 2 routers 24hr