Prolink UPS අවුලක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක වෙන්නේ කරන්ට් එකට නොගහ තියෙද්දිනෙ බන් :-(
    current ekath nathuwa, battery eken on karanneth nathuwa wenawanm oke circuit eke awulak wenna one.
    warranty thawa godak kal thiyenawanm, thawa masayak wage balanna symptoms wadi wela awulak eida kiyala.
    ehema unoth geniyanna.
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ai yako 37000 ta 1 unit ekak :sorry: :angry: 3- 24 Rs14500 ta wage ganakata gaththe
    1200VA EAST එකක් මගේ අනිත් UPS එක. ඉතින් එක ගත්තේ ජනවාරි 12,500 ට.
    දැන් හැම දෙයක්ම 3 ගුණයක් වැඩියි බන්.

    ඉතින් සති 3 කට කළින් 66,000 ට ගනිපු BenQ මොනිටර් එක දැන් (මන් අරන් සතියකට පස්සේ වැඩි කරේ) 96,000 ගානක් :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    මේකේ කියල තියෙන විදිහට නම් රිලේ එකක් අල්ලන සද්දේ එන්නේ
    පවර් බටන් එකක්ද ස්විච් එකක්ද ඔකේ තියෙන්නේ ?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    mage prolink 1.2kv eketh owage ekak una.
    ekenam une ara power nathi unama ena relay sound eka eka laga enna gaththa current thiyeddith. tak tak gala saren sare enawa, without a patter.
    dawas deka thunak giyata passe gedara light okkomath e pattern ekata dim wenna gaththa.
    ceb unta call kalama un awilla light meter eka laga thiyena wire replace kala parana ewa oxidize wela kiyala.
    eken passe light tim wena ekai ups issue ekai hari giya
    ado ehemada
    ape gedara godak welwata oya case eka tiyenwa. ups oya widihata switch wela monitor ekakuth kela una. mama hithuwe area eke use karana load eka wadi hinda ehema wenne kiyala. cecb ekata call karala balanna one.
    uba local ceb ekatada call kare ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
    UPS තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්නනේ බං. Backup Power source එකක් නෙවෙයිනේ.
    දවස් කීපයක් ඔහොම දිගටම පාවිච්චි කරාම බැටරි සවුත්තු වෙනවා තමයි. අලුතෙන් බැටරි 2 ක් දාන්න වෙයි දැන් ඕකට.

    කවදාවත් UPS එකක් backup plan එකක් විදියට පාවිච්චි කරන්නෙපා. කෙල වෙනෝ .

    Power stations:
    https://www.daraz.lk/products/yooba...-bright-led-light-i121826463-s1038304738.html

    https://www.daraz.lk/products/yooba...-emergency-backup-i125613305-s1042573171.html

    මගේ තියෙන්නේ මෙයින් එකක්.
    Gaming ලැප් එකයි (බැටරි නැහැ ලැප් එකේ), රවුටර් එකයි, 27' මොනිටර් එකයි පැය 5 ක් වැඩ.

    මේකේ කියල තියෙන විදිහට නම් රිලේ එකක් අල්ලන සද්දේ එන්නේ
    පවර් බටන් එකක්ද ස්විච් එකක්ද ඔකේ තියෙන්නේ ?
    Push button switch එකක්. ඒක ඔබල තප්පර 5 කින් වගේ තමයි ON වෙන්නේ.
    ------ Post added on May 20, 2022 at 8:04 PM
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    ado ehemada
    ape gedara godak welwata oya case eka tiyenwa. ups oya widihata switch wela monitor ekakuth kela una. mama hithuwe area eke use karana load eka wadi hinda ehema wenne kiyala. cecb ekata call karala balanna one.
    uba local ceb ekatada call kare ?

    Oyata ena line eke welding plant ekak wage tiyenawa nam ohoma wennath puluwan.. Mn kalin ahala tiyena dewal anuwa kiwe.. Not sure 🤔

    Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
    Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.
    ------ Post added on May 20, 2022 at 8:11 PM
     
    • Like
    Reactions: Amila llll

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    ado ehemada
    ape gedara godak welwata oya case eka tiyenwa. ups oya widihata switch wela monitor ekakuth kela una. mama hithuwe area eke use karana load eka wadi hinda ehema wenne kiyala. cecb ekata call karala balanna one.
    uba local ceb ekatada call kare ?
    sorry sorry. call neme ceb app eken complaint eka damme. dan bn mathak une.
    un winadi 15n awilla hadala giya
     
    • Love
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    Oyata ena line eke welding plant ekak wage tiyenawa nam ohoma wennath puluwan.. Mn kalin ahala tiyena dewal anuwa kiwe.. Not sure 🤔

    Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.
    ------ Post added on May 20, 2022 at 8:11 PM
    ehema ewwa nam 3-4kma tieynwa. 😶

    sorry sorry. call neme ceb app eken complaint eka damme. dan bn mathak une.
    un winadi 15n awilla hadala giya
    ela bn. complain ekak daala balanna one.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    උබ ඕක වරන්ටි ගන්නේ නැත්නම් ගලෝල බලපන්කො කොහෙන්ද සද්දේ එන්න කියල .පොඩ්ඩක් කඩේ උන්ට call එකක් දීපන් මේක අරන් එන්න බෑ දුරයි ඒ හින්ද ගලෝල බලන්නද කියල එතකොට කොහොමත් ස්පේ නේ .
     
    • Like
    Reactions: dot.Net

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    UPS තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්නනේ බං. Backup Power source එකක් නෙවෙයිනේ.
    දවස් කීපයක් ඔහොම දිගටම පාවිච්චි කරාම බැටරි සවුත්තු වෙනවා තමයි. අලුතෙන් බැටරි 2 ක් දාන්න වෙයි දැන් ඕකට.

    කවදාවත් UPS එකක් backup plan එකක් විදියට පාවිච්චි කරන්නෙපා. කෙල වෙනෝ .

    Power stations:
    https://www.daraz.lk/products/yooba...-bright-led-light-i121826463-s1038304738.html

    https://www.daraz.lk/products/yooba...-emergency-backup-i125613305-s1042573171.html

    මගේ තියෙන්නේ මෙයින් එකක්.
    Gaming ලැප් එකයි (බැටරි නැහැ ලැප් එකේ), රවුටර් එකයි, 27' මොනිටර් එකයි පැය 5 ක් වැඩ.

    Push button switch එකක්. ඒක ඔබල තප්පර 5 කින් වගේ තමයි ON වෙන්නේ.
    ------ Post added on May 20, 2022 at 8:04 PM
    Hammata. Echchara deyak hithuwe na machan. Thanks advice walata

    Oyata ena line eke welding plant ekak wage tiyenawa nam ohoma wennath puluwan.. Mn kalin ahala tiyena dewal anuwa kiwe.. Not sure 🤔

    Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.
    ------ Post added on May 20, 2022 at 8:11 PM
    👍
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    මාසෙකට විතර කලින් ගත්තේ මේක.
    1.2KVA PROLINK PRO1201SFC Line Interactive UPS

    36791766cbf1d1a57a76656cd28d7ee4.jpg

    ගිය සතියේ තමයි පැකින් කඩල පාවිච්චියට ගත්තේ. PC 2 ක් තියෙනවා. මේක වැඩිය පාවිච්චි නොකරන එකේ තමා තියෙන්නේ.
    තාම 1 පාරයි පාවිච්චි කරේ. මුලින්ම පැය 8 ක් විතර කරන්ට් එකට ගහල තිබ්බා.

    දැන් ඊයේ ඉඳන් මේක ඇතුලෙන් වතුර බින්දු වැටෙනවා වගේ සද්දයක් ඇහෙනවා තප්පර 5 න් 5 ට වගේ.
    මේක එන්නේ ඔක්කොම මේන් කරන්ට් එක ඕෆ් කරලා UPS එකත් ඕෆ් කරාට පස්සේ.

    දැන් ඔක්කොම ප්ලග් ගලවල නිකන් තියල තියෙද්දිත් මේ සද්දේ එනවා.
    කන තියල බැලුවම ලාවට අර කරන්ට් ට්රාන්ස්ෆොර්මර් එකක් වැඩ කරද්දී කීං සද්දයක් වගෙත් ඇහෙනවා.

    වැඩ අවුලක් නැහැ. හොඳට ෆන්ෂන් වෙනවා. ඔෆ් කරාම මේ ඇහෙන ටක් ටක් සද්දේ.

    මේක ආපහු කොළඹ උස්සන් යන්නත් බැහැ මේ වෙනුවෙන්ම. ගත්තේ 37,000/- කට.

    මේ සීන් එක මොකක් වෙන්න ඇතිද? නෙට් එකේ බැලුවට හම්බුනේ නැහැ.

    Sound - (හෙමින් ඇහෙන්නේ. වොලියුම් වැඩි කරලා බලන්න )

    hane ithin dan awurudu ekahamarakata dekakata kalin mama rupiyal 12000 ta gaththa UPS ekane me... papuwa hos gala giya gana dakka,a... gana tripple wela.