PC eke awlk

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    fix කරන විදිය හරියට දන්න කෙනෙක් කියයි

    ගොඩ වෙදෙක් විදියට මට හිතෙන්නෙ registry එකේ අවුලක් කියලා. Ccleaner වගේ එකකින් registry එක clean කරලා, restart කරලා බලන්න. එහෙම බැරිනම් හදාගන්න ලේසිම විදිය windows 10 original OS එක download කරලා clean install කරන එක කියලා හිතනවා :unsure:
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    එහෙම එකක් නම්. සෙට් වෙලාම නෑ. Google search පාරක් දාලා බැලුවේ නැද්ද.
    baluwa bn eketh hariyatama na

    fix කරන විදිය හරියට දන්න කෙනෙක් කියයි

    ගොඩ වෙදෙක් විදියට මට හිතෙන්නෙ registry එකේ අවුලක් කියලා. Ccleaner වගේ එකකින් registry එක clean කරලා, restart කරලා බලන්න. එහෙම බැරිනම් හදාගන්න ලේසිම විදිය windows 10 original OS එක download කරලා clean install කරන එක කියලා හිතනවා :unsure:
    hari bn.blmu.thanx
    ------ Post added on May 31, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: xVOLDYx