ගිහින් අහල බලපන්කො කම්පිටර් රෙපයාර් ශොප් වලින් උන් ලග නැත්නම් ගෙන්නල හරි දෙන්න කියල
හොයා ගන්න නම් බැරි වෙන එකක් නෑ බන්
Monitor hadhanna computer repair karana than baaraganne na bunz..mama meka TV repair karana porakata dunne...cable eka hoyaa gaththanum goda...meka tikak rare cable ekak wage...ahana ahana thana na kiyanawa...electric shop walath baluwa...ekek kiwwa next week me cable genna order karala thiyenne kiyala...mans thamai anthima thurumpuwa bunz...eekai mama eBay link ekak with hoyanne....
Hapoi second hand num loweth ganne name ban...owai Leda aawama hadhanna yana salli walin aluth ekak ganna puluwan..(my own xperience) ...anika warrentyth nane bunz...සෙකන්ඩ් 17 ඇල් සි ඩි මොනිටරයක් 5කට වගෙ ගන්න පුලුවන් නෙ
කෙබල් එක නම් 350- 400ක් වෙයි හදන් තැනකට දුන්න නම් උන් ගෙනල්ල කොහෙන් හරි හයි කරල දෙයි 200ක් වැඩි වෙයි ඔනෙ නම්![]()
Mum mewa hadhanna ochchara mahansi wenne na ban...cable eka hoyaaganna ba kiyala aniwa return karanawa..
Ochchara katu kana deal walata mahansi wenne na ban Rs 200 kwath wadi pura aran...
Last edited:


හොයාග්න්න බැරි උනොත් පරන ඔය ජාතියෙ මොනිටරයක් සල්ලි වලට අරගෙන කේබල් එක ගලව ගන්න


