PC for Video Editing

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මට Video Editing වලට හොඳ Desktop PC එකකට spec එකක් දෙන්න. ලක්ෂ 2ක් විතර වියදම් කරන්න පුලුවන්.
    ඒ ගානට හදා ගන්න පුලුවන් spec එකක් හොයන්නෙ.