pc games help

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    :rofl: ඔන්න ඕක අතැරලා දාපං බං...නිකං මහන්සි වෙන්නේ..මොකෝ අමාරුවෙන් දැම්මා කියලා ඕක වැඩ කරන එකකැයි :P

    badu sing sing gala download wenne.. wada karana eka nam deyyo thama danne
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    ගේම් ගහලම මොලේ කරවෙලාද කොහෙද
    :lol::lol::lol::lol:
    මටත් මේ ත්‍රෙඩ් එකෙන්ම උදව්වක් දෙන්න කෝ දැන උගත් අය
    මෙහෙමයි මට ඊ-ඒ ස්පෝට්ස් ලගෙ අලුත් රේසින් ගේම්ස් ටික දෙන්න කෝ බලන්න

    need for speed aluth ekak awa ne
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මටත් මේ ත්‍රෙඩ් එකෙන්ම උදව්වක් දෙන්න කෝ දැන උගත් අය
    මෙහෙමයි මට ඊ-ඒ ස්පෝට්ස් ලගෙ අලුත් රේසින් ගේම්ස් ටික දෙන්න කෝ බලන්න

    නම් කියන්ඩ හොයලා දෙන්නම්...:rolleyes: රේස් කිව්වෙ අස්ව රේස්ද??:baffled:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    FIFA 12 System Requirements

    OS: Windows XP / Windows Vista / Windows 7
    CPU: Intel Core 2 Duo E6600 2.4GHz / Athlon 64 X2 Dual Core 5600+ (Dual core processor /Core duo 2 or better)

    RAM: 2 GB

    GFX: ATI RADEON HD 2900 / NVIDIA GEFORCE 8800 GS

    GFX RAM: DirectX® 9.0c Compatible 3D accelerated 256 MB video card or equivalent (must support Shader Model 3.0 or above).

    DirextX: DX 9
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Developer: EA Sports
    Publisher: Electronic Arts Inc.
    Genre: Sports / Soccer
    Platform: MAC

    Release date: World: 27 September 2011
    LANG: English, French, Italian, German, Spanish

    For the first time ever, the best-selling FIFA Soccer franchise is being made available on the Mac with FIFA Soccer 12!

    Chosen Best Sports Game by E3 Game Critics, FIFA Soccer 12 brings to the pitch the game-changing new Player Impact Engine, a physics engine built to deliver real-world physicality in every interaction on the pitch. Revolutionary gameplay innovations inspired by the real-world game make FIFA Soccer 12 deeper and more engaging.

    All-new Precision Dribbling creates a higher fidelity of touch on the ball for better control in tight spaces, more time to make decisions on attack, and more control over the pace of the game. Innovations in attack are balanced by a re-designed defending mechanism called Tactical Defending, which fundamentally changes the approach to defending by placing equal importance on positioning, intercepting passes and tackling. Plus, CPU players have been infused with Pro Player Intelligence, the next generation of player intelligence and performance.


    Code:
    http://gametreemac.com/EA-Electronic-Arts/Buy-FIFA-Soccer-12-Mac-


    Download links
    Code:
    http://www.filesonic.com/file/2544665841
    http://www.filesonic.com/file/2544665851
    http://www.filesonic.com/file/2544665861
    Code:
    http://www.wupload.com/folder/77601c28a1ad764e8
    Password for all: mojado

    මේක Mac version එකක් නේද? :oo:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    1.4 mb/s download wenneee .. :P :P hitahan meka dagathhthu gaman snapshot danna
    වැඩ කරයි ලොක්කයියා බලාගෙන...
    අපිට බොරු කැටයම් එපා වින්ඩෝස් මි වල ඕවා වැඩ නෑ කියලා එළකිරියේ මොන්ටිසෝරි යන එවුනුත් දන්නවා :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    :sorry: aru apita talks di di down kanawa
    eka neme ban bawe.. obama ayya dunna eka

    instal karanna therenne nah ne :( :(
    internet eken blue balanna arunama wena deyak mama igena gaththema nah ne.. :(
    වැඩ කරයි ලොක්කයියා බලාගෙන...
    අපිට බොරු කැටයම් එපා වින්ඩෝස් මි වල ඕවා වැඩ නෑ කියලා එළකිරියේ මොන්ටිසෝරි යන එවුනුත් දන්නවා :P

    ado mewa 7.. aluth ewa. umbalata koheda mewa..