තෑන්ක්ස් මචංලා
මේකේ කියල තියන දේවල් ගොඩක් කරල බැලුවා, කොහොමහරි රැම් එකේ ස්ලොට් එකයි කනෙක්ට් වෙන පැත්තයි සෙන්ට් දාල පිහිදලා සෙට් කරල බලද්දි ප්‍රොසාගෙ ෆෑන් එකේ කරකවලා ගහන පින් එකක් කැඩිලා. පස්සේ ඒක දාල දැම්මා, වැඩ
හෙල්ප් කරපු හැමෝටම තෑණ්ක්ස් ඔක්කොටම රෙප් දුනා