Best UPS For Pc

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    zLvZPqnSbmu4FasvncCUnV-650-80.jpg

    machanla mata UPS ekak kiyapalla hoda denata thiyenne prolink Pro700c Rs.4000 eka aragena awruddai giye 2nd beep eken off wenawa machanla e madiwata tik tika ganawa egana hema seretama moniter eka off wela enawa.

    me wa thamai mage pc spec.

    attachment.php

    Power Supply eka Corsair VS550
    Asus 24" IPS Moniter

    mage PC eka godak welawata 24 hr ON eke thiyenne machanla
    Thawa issarahadi upgrade karanna hithan innawa mewa

    tha 16gb ram ekak
    4tb hdd ekak (may be portable Hard)
    asus gtx 1060 series vga ekak ehema
    Thawa Monitors 2k

    ithin mata mewata gelapena hoda UPS ekak kiyapallakoo

    Computer shop eke ayya nam kiyanawa

    East 1200VA UPS ekak gannalu eka hodailu - ubala hithanne moko eka athi weida hodaida?

    nethnam ubala danna hoda model ekak kiyanna

    loku help ekak
     
    Attachments

    • Ca111e.JPG
      Ca111e.JPG
      41 KB · Views: 309
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,047
    113
    invoke db "Injected Memory"
    650 UPS නම් ගන්න එපා මචො, කිසිම තේරුමක් නැති වැඩක්, ඔයාගෙ මැශින් එකට ඒක හොදටම මදි, ඉතින් වෙන්නෙ බැට්‍රි එකේන් උපරිඅ ඇම්පියර් ගානක් අදිනවා, ඒකෙන් වෙන්නෙ බැට්‍රි එකේ ආයුකාලට හොදටම අඩු වෙනවා.

    අනිත් දේ UPS එක Hard USe කරනවා නම් අනිවාර්යෙන්ම අවුරුද්දකට පාරක් බැට්‍රි එක දාන්න වෙනවා,
    මම නම් සාමනය Computer එකකට රෙකමන්ට් කරන්නෙ අඩුම 1.2 එකක්,
    ඒවගෙත් කරන්ට් එක battery එකටයි, Grid එකටයි මාරු වෙද්දි, ඔකු කැපැසිටර්ස් නැති උපකරන ආයේ ඕෆ් ඔන් වෙනවා.
    ඒ ලෙඩෙන් ගැලවෙන්න නම් අනිවර්යෙන් Online UPS එකක් ගන්න ඕන, ඒවා අනිත් ඒවට ව්ඩා ටිකක් ගනන්,

    පුලුවන් කමක් තියෙනවා නම් 3KV Online UPS එකක් ගන්න Display එකක් එක්ක, 50+ වෙයි, ඒත් ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. 1.2 Kva එකකින් Hi end machine එකක් උපරිම වැඩ කරන්නෙ විනාඩි 20 ට අඩුවෙන්, සාමන්‍ය 3 kv එකක් නම් ඔන්ලයින් ප්ලේ කර කර ඉද්දි එක රවුන්ඩ් එකක් ඉවර කරනකල් බැකප් එකක් දෙයි,
    Sound System, Routers Dual Display setup එකක් උනත්.
     
    Last edited:
    • Like
    Reactions: Krish23

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    online ups ekak ganin machan. apc thama danna widiyata ups hodama.Line Interactive UPS ganna epa. ewa ikmanata aul yanawa.
     
    • Like
    Reactions: Krish23

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    pro700c 650VA UPS එකක්. ඕකෙන් උපරිම එන output එක 455W (theoretically). සාමන්යෙන් 350W වගේ උපරිම. උබේ power supply එකම 550W. දලා තියන spec එකේ හැටියට 450W+ විතර යනවා. 1.2KVA එකක් තමා හරියන්නේ. 650VA under-powered. එකෙන් අඩුම 600W+ output ගන්න පුලුවන්. online ඒවා නම් නොදැම්මට අවුලක් නෑ ඔක එකක් PC නිසා.
     
    • Like
    Reactions: Krish23

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    3kv Online ups eka Therumak ne ban okata :rofl::rofl:
    450w yanawanam 1200va ekak ganin
    Mona ups eka use karath maximum battery 2 years thamai...
    Mama 3kv ekata battery 2 years yaddi maru karanawa
    Battery 12k enawa 3kv eke :rolleyes:
     
    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    650 UPS නම් ගන්න එපා මචො, කිසිම තේරුමක් නැති වැඩක්, ඔයාගෙ මැශින් එකට ඒක හොදටම මදි, ඉතින් වෙන්නෙ බැට්‍රි එකේන් උපරිඅ ඇම්පියර් ගානක් අදිනවා, ඒකෙන් වෙන්නෙ බැට්‍රි එකේ ආයුකාලට හොදටම අඩු වෙනවා.

    අනිත් දේ UPS එක Hard USe කරනවා නම් අනිවාර්යෙන්ම අවුරුද්දකට පාරක් බැට්‍රි එක දාන්න වෙනවා,
    මම නම් සාමනය Computer එකකට රෙකමන්ට් කරන්නෙ අඩුම 1.2 එකක්,
    ඒවගෙත් කරන්ට් එක battery එකටයි, Grid එකටයි මාරු වෙද්දි, ඔකු කැපැසිටර්ස් නැති උපකරන ආයේ ඕෆ් ඔන් වෙනවා.
    ඒ ලෙඩෙන් ගැලවෙන්න නම් අනිවර්යෙන් Online UPS එකක් ගන්න ඕන, ඒවා අනිත් ඒවට ව්ඩා ටිකක් ගනන්,

    පුලුවන් කමක් තියෙනවා නම් 3KV Online UPS එකක් ගන්න Display එකක් එක්ක, 50+ වෙයි, ඒත් ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි.

    wede hodata theru bn Online UPS ganna ona
    dennam 3KV Online UPS ganna salli naa eka gannakan 1.2 ekak gannam neda bn hoda brand ekak kiyapankoo

    ita wada tikak aduwen moniter eka on off wena lede hadaganna widiyak nadda machan

    :)
     
    Last edited:

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    3kv Online ups eka Therumak ne ban okata :rofl::rofl:
    450w yanawanam 1200va ekak ganin
    Mona ups eka use karath maximum battery 2 years thamai...
    Mama 3kv ekata battery 2 years yaddi maru karanawa
    Battery 12k enawa 3kv eke :rolleyes:

    1.2 thamai mudal thathwe anuwa thiyenne eth ara moniter eka off wena kathandare hariyana ekak naa neda bn mehe current adu wedi wenawa hema thissema ekai awla
     
    Last edited:

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    online ups ekak ganin machan. apc thama danna widiyata ups hodama.Line Interactive UPS ganna epa. ewa ikmanata aul yanawa.

    APC hodai da bn?
    Online ekak 50+ wage wenawa neh bn mewelawe nam amarui eka himita ganna wenne ethakan 1.2 ekak wath ganna wenawa

    pro700c 650VA UPS එකක්. ඕකෙන් උපරිම එන output එක 455W (theoretically). සාමන්යෙන් 350W වගේ උපරිම. උබේ power supply එකම 550W. දලා තියන spec එකේ හැටියට 450W+ විතර යනවා. 1.2KVA එකක් තමා හරියන්නේ. 650VA under-powered. එකෙන් අඩුම 600W+ output ගන්න පුලුවන්. online ඒවා නම් නොදැම්මට අවුලක් නෑ ඔක එකක් PC නිසා.

    ow bn online ehekata yanna nam salli naa me welawe
    1.2 ekak demmata ara moniter eka on off wena kathandare hariyana ekak naa neda bn ekata karanna sarala wisadumak nedda bn?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    APC hodai da bn?
    Online ekak 50+ wage wenawa neh bn mewelawe nam amarui eka himita ganna wenne ethakan 1.2 ekak wath ganna wenawa

    ow bn online ehekata yanna nam salli naa me welawe
    1.2 ekak demmata ara moniter eka on off wena kathandare hariyana ekak naa neda bn ekata karanna sarala wisadumak nedda bn?

    1.2kva eken monitor ekath ekka duwanna puluwan. oka CRT monitor ekak newi ne. LCD ekakta 30W withara wage yanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    1200KV එකක් කීයක් විතර වෙනවද බන්
    ඒකෙ ලොකු බැටරි එකක්ද තියෙන්නෙ පොඩි බැටරි දෙකක්(හෝ කීපයක්) ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    1.2 thamai mudal thathwe anuwa thiyenne eth ara moniter eka off wena kathandare hariyana ekak naa neda bn mehe current adu wedi wenawa hema thissema ekai awla

    Line Interactive wala switch wenna yana time ekath ekka thamai oya case eka enne
    Puluwan tharam switch time adu ekak ganin 4ms wagewath ethakota oya seen eka shape
    anika UPS eke AVR option eka thiyenawada balapan
    hebei den thiyena lcd nam loku aulak ne
    mata hithenne ube ups eke battery hodatama weak ekai aula
    :dull: