PC Help urgent

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,072
    438
    83
    මේ අව්ල මොකක්ද? වෙලාවකට ඩිස්ප්ලේ එක හොදට පෙනව, අනිත් තැන් වල අව්ල්, කේබල් එකත් හොදයි,
    අනික මෙකෙ වින්ඩොව්ස් ලොඅඩ් වෙන්නෙ නනෙ, තප්පරෙන් වගෙ රීස්ටර්ට් වෙනවා, රැම්,හොදයි, හර්ඩ් එක අව්ල් කියල වැටෙනවා, එත් හර්ඩ් වෙන කොම්පුටෙර් වල හොදට වැඩ කරනවා,
    මෙක p4 එකක්, 1GB ram, මේ test කරන්න win10 hard එකක් දැම්මෙ, win7 එකටත් මෙහෙමයි, ඉක්මනට උඩව් ඔනේ?

    Video -


    Video Link