Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PC Partner (Unity Plaza) waliyak??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක එලකිරි එකේ ජනප්‍රියම ත්‍රෙඩ් වලින් එකක් කිව්වොත් මම නිවැරදී. ඕනෑම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මතක් වෙන්නේ මිගාර. මේ ත්‍රෙඩ් එක නිසා මිගාරට මරණ තර්ජන පවා එල්ල උනා.

ඒ උනාට මිගාර චන්ඩියානේ.

තවත් අයට මතක් ඇති No Limit එක ගැන දාපු ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකත් එලකිරි එකේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එක නිසා නෝ ලිමිට් වෙත යන එලකිරි සාමාජොකයන් ගනන අඩු උනා කියලා ආරංචියි. විශේෂයෙන්ම අපේ බ්ලැකා එහෙම නෝ ලිමිට් පැත්ත පලාතේ යන්නේ නෑ ලු.

ඒ වගේම එලකිරි Reputation Point System එක ගැන අපේ ගොඩක් සාමාජිකයන්ට කියලා දුන්නේ මෙයා තමා. ඒ ත්‍රෙඩ් එක මිගාරගේ අතින් පෝස්ට් වෙච්ච හොඳම ත්‍රෙඩ් එක කිව්වොත් හැමෝම මාත් එක්ක එකඟ වෙයි කියලා හිතෙනවා.

එලකිරි එකේ මෙයාට තරම් ෆේක් අයි ඩී වලින් ඇවිත් බැනලා නැතුව ඇති කිසිම කෙනෙකුට. සමහර දවස් වල මෙයාට විරුද්ධව ෆේක් 10-15 ඇවිල්ලා බනිනවා මම දැකලා තියෙනවා.

කට්ටිය බලනවා ඇති මම මොකෝ මේ කවදාවත් නැතුව මෙයා ගැන හොඳ කියන්නේ කියලා.

මෙයා ඔන්න 20,000 කඩඉම පසු කරා.

සාමාජිකයන් මේ වගේ කඩඉම් පසු කරාම මඩ බාල්දි ගනන් ගහන් මම මොකද මේ මෙයාගේ හොඳ කියන්නේ කියලා කට්ටියටම ලොකු සැකයක් ඇති.

මිගාර මාසයකට වගේ කාලයකට එලකිරි එකින් අයින් වෙන්න තීරනය කරලා.

කැම්පස් එකේ වැඩ කටයුතු නිසා තමයි මේ තීරනය අරගෙන තියෙන්නේ. මාසයක් යනකන් සක්‍රීයව සයිට් එක එක්ක වෙනදා වගේ එකතු වෙන්න හැකියාවක් එයාට නෑ කියලා තමයි කිව්වේ.

ඒ නිසා මේ තීරනය ගත්තාලු.

ඒත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එනවා කියලා කීවා.

ඔන්න එහෙනම් මම පොරොන්දු වෙච්ච විදියට මඩ නැතිව ත්‍රෙඩ් එක කරා.

මිගාරගේ 20,000ට සුභ පතන ගමන්ම අධ්‍යාපන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා.

පලි. - ත්‍රෙඩ් එකේ කේක් පින්තූර පෝස්ට් කිරීමෙන් වලකින්න.

[QUOTE="Mr PERERA, post: 8849086, member: 176031"] [CENTER][SIZE=3][IMG]http://www.elakiri.com/forum/image.php?u=38647&dateline=1288610884[/IMG] මේ ත්‍රෙඩ් එක එලකිරි එකේ ජනප්‍රියම ත්‍රෙඩ් වලින් එකක් කිව්වොත් මම නිවැරදී. ඕනෑම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මතක් වෙන්නේ මිගාර. මේ ත්‍රෙඩ් එක නිසා මිගාරට මරණ තර්ජන පවා එල්ල උනා. :P ඒ උනාට මිගාර චන්ඩියානේ. තවත් අයට මතක් ඇති No Limit එක ගැන දාපු ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකත් එලකිරි එකේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එක නිසා නෝ ලිමිට් වෙත යන එලකිරි සාමාජොකයන් ගනන අඩු උනා කියලා ආරංචියි. විශේෂයෙන්ම අපේ බ්ලැකා එහෙම නෝ ලිමිට් පැත්ත පලාතේ යන්නේ නෑ ලු. :P ඒ වගේම එලකිරි Reputation Point System එක ගැන අපේ ගොඩක් සාමාජිකයන්ට කියලා දුන්නේ මෙයා තමා. ඒ ත්‍රෙඩ් එක මිගාරගේ අතින් පෝස්ට් වෙච්ච හොඳම ත්‍රෙඩ් එක කිව්වොත් හැමෝම මාත් එක්ක එකඟ වෙයි කියලා හිතෙනවා. එලකිරි එකේ මෙයාට තරම් ෆේක් අයි ඩී වලින් ඇවිත් බැනලා නැතුව ඇති කිසිම කෙනෙකුට. සමහර දවස් වල මෙයාට විරුද්ධව ෆේක් 10-15 ඇවිල්ලා බනිනවා මම දැකලා තියෙනවා. කට්ටිය බලනවා ඇති මම මොකෝ මේ කවදාවත් නැතුව මෙයා ගැන හොඳ කියන්නේ කියලා. :rolleyes::rolleyes::rolleyes: මෙයා ඔන්න 20,000 කඩඉම පසු කරා. සාමාජිකයන් මේ වගේ කඩඉම් පසු කරාම මඩ බාල්දි ගනන් ගහන් මම මොකද මේ මෙයාගේ හොඳ කියන්නේ කියලා කට්ටියටම ලොකු සැකයක් ඇති. මිගාර මාසයකට වගේ කාලයකට එලකිරි එකින් අයින් වෙන්න තීරනය කරලා. කැම්පස් එකේ වැඩ කටයුතු නිසා තමයි මේ තීරනය අරගෙන තියෙන්නේ. මාසයක් යනකන් සක්‍රීයව සයිට් එක එක්ක වෙනදා වගේ එකතු වෙන්න හැකියාවක් එයාට නෑ කියලා තමයි කිව්වේ. ඒ නිසා මේ තීරනය ගත්තාලු. ඒත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එනවා කියලා කීවා. ඔන්න එහෙනම් මම පොරොන්දු වෙච්ච විදියට මඩ නැතිව ත්‍රෙඩ් එක කරා. :P:P:P මිගාරගේ 20,000ට සුභ පතන ගමන්ම අධ්‍යාපන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා. [/SIZE][LEFT]පලි. - ත්‍රෙඩ් එකේ කේක් පින්තූර පෝස්ට් කිරීමෙන් වලකින්න. [/LEFT] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom