ඉමපච
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Apr 8, 2017 #22 egs said: Intel Core I3-6100 H110 Motherboard 8GB DDR4 Memory 1TB HDD 1050 VGA Casing + PSU Rs. 81,500 Click to expand... i3 වැඩක් තීද
egs said: Intel Core I3-6100 H110 Motherboard 8GB DDR4 Memory 1TB HDD 1050 VGA Casing + PSU Rs. 81,500 Click to expand... i3 වැඩක් තීද
egs Well-known member Mar 13, 2009 2,107 389 83 Colombo Apr 8, 2017 #24 egs said: Intel Core I3-6100 H110 Motherboard 8GB DDR4 Memory 1TB HDD 1050 VGA Casing + PSU Rs. 81,500 Click to expand... Thawath tikkak adukiranang. Reactions: akilar25
egs said: Intel Core I3-6100 H110 Motherboard 8GB DDR4 Memory 1TB HDD 1050 VGA Casing + PSU Rs. 81,500 Click to expand... Thawath tikkak adukiranang.
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,292 2,352 113 Apr 8, 2017 #25 Thunderhawk said: කෝටේෂන් එකකට ඔච්චර වියදම් කරන්න එපා යකෝ. ඔය සල්ලි තියාගනින් PC එකක් හදන්න. කඩවල් වලින් කෝටේෂන් දෙනවා නිකං Click to expand...
Thunderhawk said: කෝටේෂන් එකකට ඔච්චර වියදම් කරන්න එපා යකෝ. ඔය සල්ලි තියාගනින් PC එකක් හදන්න. කඩවල් වලින් කෝටේෂන් දෙනවා නිකං Click to expand...
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Apr 8, 2017 #26 කඩ්ඩ බැරි එකා;21428489 said: අකිලය කන්ටැක්ට් කරගනින්. ඌ හදල දෙයි සුපිරි එකක්. පොර දන්නව ඔය සබ්ජෙක්ට් එක හොදටම. Click to expand... snoop_ug said: diyan balanna porage contacts Click to expand... මම හිතන්නේ මම උබව දන්නවා. දැන් අවුරුදු ගානකට කලින් යුනිටි එකෙන් සෙට් වෙලා උබ මගෙන් සයිඩ් වයින්ඩර් මවුස් එකක් ගත්තා මතකයි මට. බජට් එක 70000 නම් උබට බ්‍රැන්ඩ් නිව් ගේමින් මැශින් එකක් නම් ගහන්න බෑ මචන් , කෑලි ටිකක් අටවලා දෙන්න පුලුවන් ඒත් අපරාදේ උබේ සල්ලි , කාලේ. වැඩක් කරගන්න ගියාම මේ මොන හුත්තක්ද කියලා හිතේවි. ඒ නිසා බජට් එක ටිකක් වැඩි කරපන් මචන් 85000.00 වගේ. මෙන්න මේ ස්පෙක්ස් වලින් ගහපන් මැශින් එක. කිසි ගින්නක් නැතුව සැනසිල්ලේ ඉන්න පුලුවන් බජට් එක අනුව. Intel i3 7100 Processor. Asus B150 Motherboard. Corsair 8GB DDR4 Ram. Zotac 1050ti 4GB Graphic Card. (1050 එකට යන්න එපා බොරු වැඩක්.එකපාර 1050Ti එකක්ම ගත්තාම හරි මොකද හැමදාම මැශින් ගහන්නේ නෑ නේ. 1050 එකයි 1050Ti එකෙයි රු.3000 වගේ වෙනසක් තියෙන්නේ.) Casing with PSU. දැන් 7 ජෙනරේශන් ඇවිත් තියන නිසා 7 ජෙනරේශන් එකෙන්ම ගහපන්. 6 ජෙනරේශන් එකෙන් ගහන්න එපා. වැඩක් නෑ නේ අලුත් ජෙනරේශන් එකක් තියෙද්දි පරණ ජෙනරේශන් එකකින් මැශින් එකක් ගහන එක. ඔය සෙට් එක දාලා රු.85000.00 විතර ගේමින් මැශින් එකක් ගහන්න පුලුවන් කොල්ලා. http://www.eglobe.lk/price_list.php උබ නම් කියයි ඒත් මමනේ බන් සල්ලි හොයන්න ඕන කියලා උබට හිතෙනවා කියලා මම දන්නවා මගේ කොටේශන් එක දැක්කාම. මාත් ඔහොම හිටියා කාලයක්. හැමදාම මැශින් ගන්නේ නෑ නේ. ඒ නිසා එකපාර ගන්න එකේ ඉවසලා ගනින් මොකද එහෙම නොවුනොත් මැශින් එකත් එපාවෙයි , සල්ලිත් නැති වෙයි උබට.
කඩ්ඩ බැරි එකා;21428489 said: අකිලය කන්ටැක්ට් කරගනින්. ඌ හදල දෙයි සුපිරි එකක්. පොර දන්නව ඔය සබ්ජෙක්ට් එක හොදටම. Click to expand... snoop_ug said: diyan balanna porage contacts Click to expand... මම හිතන්නේ මම උබව දන්නවා. දැන් අවුරුදු ගානකට කලින් යුනිටි එකෙන් සෙට් වෙලා උබ මගෙන් සයිඩ් වයින්ඩර් මවුස් එකක් ගත්තා මතකයි මට. බජට් එක 70000 නම් උබට බ්‍රැන්ඩ් නිව් ගේමින් මැශින් එකක් නම් ගහන්න බෑ මචන් , කෑලි ටිකක් අටවලා දෙන්න පුලුවන් ඒත් අපරාදේ උබේ සල්ලි , කාලේ. වැඩක් කරගන්න ගියාම මේ මොන හුත්තක්ද කියලා හිතේවි. ඒ නිසා බජට් එක ටිකක් වැඩි කරපන් මචන් 85000.00 වගේ. මෙන්න මේ ස්පෙක්ස් වලින් ගහපන් මැශින් එක. කිසි ගින්නක් නැතුව සැනසිල්ලේ ඉන්න පුලුවන් බජට් එක අනුව. Intel i3 7100 Processor. Asus B150 Motherboard. Corsair 8GB DDR4 Ram. Zotac 1050ti 4GB Graphic Card. (1050 එකට යන්න එපා බොරු වැඩක්.එකපාර 1050Ti එකක්ම ගත්තාම හරි මොකද හැමදාම මැශින් ගහන්නේ නෑ නේ. 1050 එකයි 1050Ti එකෙයි රු.3000 වගේ වෙනසක් තියෙන්නේ.) Casing with PSU. දැන් 7 ජෙනරේශන් ඇවිත් තියන නිසා 7 ජෙනරේශන් එකෙන්ම ගහපන්. 6 ජෙනරේශන් එකෙන් ගහන්න එපා. වැඩක් නෑ නේ අලුත් ජෙනරේශන් එකක් තියෙද්දි පරණ ජෙනරේශන් එකකින් මැශින් එකක් ගහන එක. ඔය සෙට් එක දාලා රු.85000.00 විතර ගේමින් මැශින් එකක් ගහන්න පුලුවන් කොල්ලා. http://www.eglobe.lk/price_list.php උබ නම් කියයි ඒත් මමනේ බන් සල්ලි හොයන්න ඕන කියලා උබට හිතෙනවා කියලා මම දන්නවා මගේ කොටේශන් එක දැක්කාම. මාත් ඔහොම හිටියා කාලයක්. හැමදාම මැශින් ගන්නේ නෑ නේ. ඒ නිසා එකපාර ගන්න එකේ ඉවසලා ගනින් මොකද එහෙම නොවුනොත් මැශින් එකත් එපාවෙයි , සල්ලිත් නැති වෙයි උබට.
Mr.Sawyer Well-known member Jan 18, 2017 1,235 343 83 Langley Apr 8, 2017 #28 Thunderhawk said: කෝටේෂන් එකකට ඔච්චර වියදම් කරන්න එපා යකෝ. ඔය සල්ලි තියාගනින් PC එකක් හදන්න. කඩවල් වලින් කෝටේෂන් දෙනවා නිකං Click to expand... Ammo eeka
Thunderhawk said: කෝටේෂන් එකකට ඔච්චර වියදම් කරන්න එපා යකෝ. ඔය සල්ලි තියාගනින් PC එකක් හදන්න. කඩවල් වලින් කෝටේෂන් දෙනවා නිකං Click to expand... Ammo eeka