දවසක් ෆිල්ම් 1ක් බල බල ඉන්නකොට කරන්ට් ගියා. පස්සේ සවුන්ඩ් අයිකන් එක උඩ x මාක් එකක් වැටිලා තිබ්බා. මවුස් එක එතෙන්ට ගෙනියපුවම No Audio input device Installed කියලා මැසේජ් 1ක් පෙන්නනනවා. Trouble Shooting Run කලාම 0x800706BE Error මැසේජ් 1ක එනවා. සවුන්ඩ් වැඩ කරන්නේ නෑ. මේක හදාගන්නේ කොහොමද මචං. ෆෝමැට් කරන්නේ නැතුව ගොඩදාගන්න පුලුවන් වෙයිද
