PC to Phone Wifi File Transfer

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ ගාව තියෙන්නේ Sony Xperia Android Phone එකක්. මට පුලුවන්ද wifi වලින් මගේ phone එකේ තියෙන files browse කරන්න pc එකේ ඉඳන්? ඒ වගේම pc එකේ තියෙන files upload කරන්න පුලුවන්ද phone එකට?

    මට android app එකක් නම් හම්බ වුණා ඔය වැඩේ කරන්න පුළුවන්.

    https://play.google.com/store/apps/details?id=com.smarterdroid.wififiletransfer

    මෙන්න මේක. ඒත් මේකේ free version එකෙන් support කරන්නේ file uploading upto 5MB වෙනකන් විතරයි. වෙන විදියක් නැත්ද බං අපිට මේක කර ගන්න?

    දන්න අය පොඩ්ඩක් කියපන්කො. දන්නේ නැති අය bump එකක් හරි දාගෙන යන්න. මේක අනිත් අයටත් වැදගත් වේවි කියල හිතනවා.
    :)
     
    • Like
    Reactions: Sachith777

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    ඇප් නම් තියෙනවා බං 1000 ක් විතර, දැනට පාවිච්චි කරපු ඒවාගෙන් AirDroid app එක නම් මරු ,, , ,

    Play Link https://play.google.com/store/apps/details?id=com.sand.airdroid&hl=en


    Official Site http://airdroid.com/

    s0coZ2oxgy6fI7i6fC8bmJaAr2k6FEGmoJ3k7HIKjukfGoJxWvLItNjyzbumeqX_glT3=h900-rw



     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇප් නම් තියෙනවා බං 1000 ක් විතර, දැනට පාවිච්චි කරපු ඒවාගෙන් AirDroid app එක නම් මරු ,, , ,

    Play Link https://play.google.com/store/apps/details?id=com.sand.airdroid&hl=en


    Official Site http://airdroid.com/

    s0coZ2oxgy6fI7i6fC8bmJaAr2k6FEGmoJ3k7HIKjukfGoJxWvLItNjyzbumeqX_glT3=h900-rw




    Thanks machan. මේ වගේ එකක් තමයි හෙව්වේ. මම කලින් කියපු app එකේ 5MB limit එක නිසා වැඩක් නෑ.

    REP+ :)