san**

Well-known member
  • Feb 21, 2012
    5,554
    8,635
    113
    kandy
    තවත් නම් එපා..google ගිහින් ගහපන් IJTS elakiri කියලා..උබ හොයන දේට උත්තරේ ලැබෙයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    අනේ බන් තරහා නැතුව google search කරහන් elakiri.com ijts pcjt කියලා. එන thread දෙක තුනක් කියවලා බලන්න.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,119
    113
    Gotham City
    අනේ මල්ලියෝ යන්න නම් එපෝ ...ගියොත් වහකෑවා වගේ තමා .ඔය PCJT එකේ උගන්වන එව්ව Internet එකෙන් හොයලා කරන්නත් පුළුවන් තනියම .ඕකේ ඩිග්‍රී එක UGC එකේ අනුමත වෙලත් නැහැ .කම්පැනීස් වලින් ජොබ් දෙන්නේත් නැහැ .ඔයාම හොයලා බලන්නකෝ .:D:D:D:D:D