Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pCloud SCAM - Beware
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pcloud cloud එකේ lifetime cloud මෙම්බර්ෂිප් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්ම මන් මතක ඇති සමහර අයට.

http://www.elakiri.com/forum/showthread.php?t=1927284

කාගෙන්වත් රෙස්පොන්ස් එකක් අවේ නැති නිසා මන් ගත්තා 500GB cloud life time account එකක ඩොලර් 125ක් ගෙවලා

මට upload කරගන්න photos වගයක් තිබ්බ 50GB වගෙ අප් කරා දවස් දෙකක් විතර යද්දි මෙන්න මුන් මගේ Account එක disable කරලා, මන් terms & condition violate කරා කියලා

Reason එක අහුවාම කිව්වෙ

"Our automated system is searching for blobs related to child pornography and terrorist propaganda. Our system found such a blob and your account was suspended."

එහෙම කිසිම දෙයක් upload කරපු එකේ තිබ්බේ නෑ.ඒ වගේ content තියෙන directory එක පෙන්නන්න කියුවහම උන් එහෙම කරන්නත් බෑ කියනවා.

හොදම කේස් එක කියන්නේ. මන් refund එකක් ඉල්ලුවාම දෙන්නත් බැලු.

Terms and Conditions වලට අනුව නම් උන්ට එකක් right තියනවා එහෙම කරන්න. ඒ උනාට මුන් කරන්නෙ බොරුවක් වංචාවක් කියන එක පැහැදිලියි. උන් ඔය වගෙ කරනවා ඇති cloud space ගන්න. Refund කරන්න බැ කියන එක හෙන අසාදාරනයි.

Refund ඉල්ලුවම මට lawyer කෙනෙක් ගෙන් case එකක් කරන්නලු සල්ලි ගන්න ආපහු.

මට ඩොලර් 125 නැති වෙලා ඉවරයි. උබලා මෙහෙම අහු වෙන් නැති වෙන්න මේ ත්රෙඩ් එක දැම්මෙ. Bump එකක් දාන් යන්න අනික් අයටත් පේන්න

[QUOTE="play_boy, post: 25141438, member: 325658"] [SIZE="3"][B]Pcloud cloud එකේ lifetime cloud මෙම්බර්ෂිප් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්ම මන් මතක ඇති සමහර අයට. [IMG]https://i.ibb.co/4KpyH1X/Capture.png[/IMG] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1927284[/url] කාගෙන්වත් රෙස්පොන්ස් එකක් අවේ නැති නිසා මන් ගත්තා 500GB cloud life time account එකක ඩොලර් 125ක් ගෙවලා :baffled: [IMG]https://i.ibb.co/WPYKkCS/3.png[/IMG] මට upload කරගන්න photos වගයක් තිබ්බ 50GB වගෙ අප් කරා දවස් දෙකක් විතර යද්දි මෙන්න මුන් මගේ Account එක disable කරලා, මන් terms & condition violate කරා කියලා [IMG]https://i.ibb.co/7rkV3wB/1.png[/IMG] Reason එක අහුවාම කිව්වෙ "Our automated system is searching for blobs related to child pornography and terrorist propaganda. Our system found such a blob and your account was suspended." [IMG]https://i.ibb.co/j3L2WpG/2.png[/IMG] එහෙම කිසිම දෙයක් upload කරපු එකේ තිබ්බේ නෑ.ඒ වගේ content තියෙන directory එක පෙන්නන්න කියුවහම උන් එහෙම කරන්නත් බෑ කියනවා. හොදම කේස් එක කියන්නේ. මන් refund එකක් ඉල්ලුවාම දෙන්නත් බැලු. Terms and Conditions වලට අනුව නම් උන්ට එකක් right තියනවා එහෙම කරන්න. ඒ උනාට මුන් කරන්නෙ බොරුවක් වංචාවක් කියන එක පැහැදිලියි. උන් ඔය වගෙ කරනවා ඇති cloud space ගන්න. Refund කරන්න බැ කියන එක හෙන අසාදාරනයි. Refund ඉල්ලුවම මට lawyer කෙනෙක් ගෙන් case එකක් කරන්නලු සල්ලි ගන්න ආපහු. [IMG]https://i.ibb.co/PDY1LXy/Whats-App-Image-2020-02-06-at-13-10-04.jpg[/IMG] මට ඩොලර් 125 නැති වෙලා ඉවරයි. උබලා මෙහෙම අහු වෙන් නැති වෙන්න මේ ත්රෙඩ් එක දැම්මෙ. Bump එකක් දාන් යන්න අනික් අයටත් පේන්න [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom