Pcloud cloud එකේ lifetime cloud මෙම්බර්ෂිප් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම මන් මතක ඇති සමහර අයට.
http://www.elakiri.com/forum/showthread.php?t=1927284
කාගෙන්වත් රෙස්පොන්ස් එකක් අවේ නැති නිසා මන් ගත්තා 500GB cloud life time account එකක ඩොලර් 125ක් ගෙවලා
මට upload කරගන්න photos වගයක් තිබ්බ 50GB වගෙ අප් කරා දවස් දෙකක් විතර යද්දි මෙන්න මුන් මගේ Account එක disable කරලා, මන් terms & condition violate කරා කියලා
Reason එක අහුවාම කිව්වෙ
"Our automated system is searching for blobs related to child pornography and terrorist propaganda. Our system found such a blob and your account was suspended."
එහෙම කිසිම දෙයක් upload කරපු එකේ තිබ්බේ නෑ.ඒ වගේ content තියෙන directory එක පෙන්නන්න කියුවහම උන් එහෙම කරන්නත් බෑ කියනවා.
හොදම කේස් එක කියන්නේ. මන් refund එකක් ඉල්ලුවාම දෙන්නත් බැලු.
Terms and Conditions වලට අනුව නම් උන්ට එකක් right තියනවා එහෙම කරන්න. ඒ උනාට මුන් කරන්නෙ බොරුවක් වංචාවක් කියන එක පැහැදිලියි. උන් ඔය වගෙ කරනවා ඇති cloud space ගන්න. Refund කරන්න බැ කියන එක හෙන අසාදාරනයි.
Refund ඉල්ලුවම මට lawyer කෙනෙක් ගෙන් case එකක් කරන්නලු සල්ලි ගන්න ආපහු.
මට ඩොලර් 125 නැති වෙලා ඉවරයි. උබලා මෙහෙම අහු වෙන් නැති වෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ. Bump එකක් දාන් යන්න අනික් අයටත් පේන්න

Sorry you didn't see that before!