PCR TESTING CENTERS

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ගොඩක් ප්‍රයිවට් හොස්පිටල්වල තියෙන්නේ ඩ්‍රයිව් තෲ මචන්. (ආසිරි,නවලෝක,කින්ග්ස්) උබට තියෙන්නේ බයික් එකක්නම් ඒවායින් කරන්න බෑ අඩුම ත්‍රීවීල් එකකවත් යන්න ඕනි. ලංකා හොස්පිටල් එකේ වාහන පාර්ක් එකේ හදලා තියෙනවා ප්ලේස් එකක් ඕනි කෙනෙක්ට ගිහිල්ලා කරගන්න පුලුවන්. ඩ්‍රයිව් තෲ එකක් වෙනම තියෙනවා. රුපියල් 8500.00 මචන්. පැය 24න් රිසල්ට් එක දෙනවා. නැත්නම් හේමාස් හොස්පිට්ල් එකේ රැපිඩ් ඇන්ටිජන් එක කරනවා. ඒක දෙදාස් ගානක්.
     
    • Love
    Reactions: krizta