Pdf පොතක් උවමනා කර තිබේ Help එකක් ඔනේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Pdf පොතක් උවමනා කර තිබේ Help එකක් ඔනේ

    Pdf පොතක් උවමනා කර තිබේ Help එකක් ඔනේ

    ඉයේ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා,පොතක් ගැන රූපවාහිනි එකේ කිව්වා,දුම්වැටි උවදුර සම්බන්ධව තියන පොතක්,ඔන්න ඔය පහතින් තියන එක,එකේ අන්තර්ගතය ගැන කිව්වාට පස්සෙ පොඩ්ඩක් බලන්න හිතුනා,මම නෙට් එකේ බැලුවා හම්බවුනේ නැ,කාට හරි පුළුවන් නම් හොයලා දෙන්න ලොකු දෙයක්...

    9780520270169-crop-325x325.jpg

    Golden Holocaust: Origins of the Cigarette Catastrophe and the Case for Abolition

    Robert N. Proctor (Author)

    djicecool

    Banned
    May 14, 2012
    439
    17
    0

    OYa මහාචාර්ය කාලෝ ෆොන්සෙකා kiyana eka thama SL wala sinhala wedakama pallehata daala eke research karana eka nawaththapu eka

    :growl::growl::growl::angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    රොවින් තමා රොවින්,එළකිරි සහෝ මට මෙකවත් සෙට් උනේ නැ නේ...මෙකේ ඔක්කොම තියනවාද දන්නෙ නැ

    පි.ඩි.එෆ්.රොවින් මහතා :D

    හි එදා නම් ලයිබ්‍රරියක්ම හොයලා දුන්නා නේ එළ එළ රෙප් දෙන්න බැරිලු සහෝ

    පුළුවන් වුන ගමන් දෙනවා...
    :):):)
     
    ඔය කරුණු අල්ලගෙන මහාචාර්ය නලින් මම දැකලා තියනවා මහාචාර්ය කාලෝට ලිපිවලින්,දෙශනාවලින් ගහලා තියනවා...
    මිනිහාගේ වැරදි තියනවා,නමුත් යම් සෙවයක් රටට කරලා තියනවා,කරමිනුත් යනවා...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රොවින් තමා රොවින්,එළකිරි සහෝ මට මෙකවත් සෙට් උනේ නැ නේ...මෙකේ ඔක්කොම තියනවාද දන්නෙ නැ

    පි.ඩි.එෆ්.රොවින් මහතා :D

    හි එදා නම් ලයිබ්‍රරියක්ම හොයලා දුන්නා නේ එළ එළ රෙප් දෙන්න බැරිලු සහෝ

    පුළුවන් වුන ගමන් දෙනවා...
    :):):)
    752 pages (with contents & indexes) :yes::yes:
    elaaaz :D ;)
     
    djicecool

    Banned
    May 14, 2012
    439
    17
    0

    ඔය කරුණු අල්ලගෙන මහාචාර්ය නලින් මම දැකලා තියනවා මහාචාර්ය කාලෝට ලිපිවලින්,දෙශනාවලින් ගහලා තියනවා...
    මිනිහාගේ වැරදි තියනවා,නමුත් යම් සෙවයක් රටට කරලා තියනවා,කරමිනුත් යනවා...

    Naa mama eyawa personally dannawa ekai kiwwe :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Naa mama eyawa personally dannawa ekai kiwwe :yes::yes::yes::yes::yes:

    මොක වුනත් ප්‍රොෆෙසර් වැඩක් කරලා තියනවා ලංකාවට-සාහිත්‍යය,සෞඛ්‍යය,අධ්‍යාපනය...ක්ෂේත්‍ර වලට :):):) එක අවතක්සේරු කරන්න බැ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    pdf nam rovin thamayi. ohoma hitiyata wedakaraya.

    :):):yes::yes:

    ebay eken potha genath dennada?

    පයරේට් බේ ෆොරම් එකේ ඔරඩර් පාරක් දැම්මානම් ගොඩක් දුරට ගන්න පුළුවන් වෙයි,ඉබේ එකෙන් ගෙන්නන්න දෙයක් නැ සහෝ කෙව්ස් වාගේ ඇති හැබැයි ගාන වැඩි ඇති නෙද...තව ටික දවසකින් ඔක කොහොමත් එලි බහියි ගැහැව්ව අලුතනේ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_pos.gif
    N/A 06-02-2012 01:41 AM Rovin 12+ ;)

    මේ මොනවා කොරාටද මට + රෙප් දිලා තියෙන්නෙ,හි හි ස්තුති සහෝ...
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    :):):yes::yes:

    පයරේට් බේ ෆොරම් එකේ ඔරඩර් පාරක් දැම්මානම් ගොඩක් දුරට ගන්න පුළුවන් වෙයි,ඉබේ එකෙන් ගෙන්නන්න දෙයක් නැ සහෝ කෙව්ස් වාගේ ඇති හැබැයි ගාන වැඩි ඇති නෙද...තව ටික දවසකින් ඔක කොහොමත් එලි බහියි ගැහැව්ව අලුතනේ...

    budu ammo 7000k withara