PDF සිංහල ප්‍රශ්නයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    PDF file එකක් තියෙනව සිංහල unicode text තියෙන, ඒකෙ text copy කරල paste කලාම අවුල් විදියට පෙන්නන්නෙ.

    මේකට solution එකක් දන්නවද?

    ChatGPT එකෙන් කිව්ව විදියට Google docs වලින් open කරලත් බැලුවා ඒත් එහෙමමයි